Menu

පිඹුරාගේ දඩයමට අසු වූ දඬු ලේනා (PHOTOS)

January 10, 2017

දඬු ලේනෙකු දැවැන්ත පිඹුරෙකුගේ ගොදුරක් බවට පත්වුණු ඡායාරූප එකතුවක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා කර තිබෙනවා.

පැය දෙකකට ආසන්න කාලයක් පිඹුරා මෙම ගොදුර ගිල දැමූ බවත් එහි විශාලත්වය වැඩි නිසාම ගොදුර ගිලීමෙන් පසුව ඌ හට ගමන් කිරීමට පවා අපහසු වූ බවයි වාර්තා වන්නේ.

වැඩිපුරම කියැවූ පුවත්

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar
wpDiscuz