Menu

විමල් අත්අඩංගුවට ගැනීමත් සමග FCID ඉදිරියේ උණුසුම් තත්වයක්(VIDEO)

January 10, 2017

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගැනීමත් සමග ඒ ඉදිරිපිට උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

මන්ත‍්‍රීවරයා කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ගෙනයනු ලැබීය.

වැඩිපුරම කියැවූ පුවත්

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar
wpDiscuz