Menu

ඌව පළාත් සභාවේ යහපාලන දෙදරයි – එාජප මන්ත‍්‍රීන් උද්ඝෝෂණයක

January 10, 2017

ඌව පළාත් සභාව මගින් පරිවාස දෙපාර්තමේන්තුව සදහා රැකියා ලබා දීමේදී අත්තනෝමතිකව ක්‍රියා කර ඇතැයි පවසමින් ඌව පළාත් සභාවේ එජාප මන්ත්‍රී කණ්ඩායම මේ වන විට විරෝධතාවයක නිරත වී සිටී.

ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට මෙලෙස විරෝධතාවයක හා සත්‍යාග්‍රාහයක නිරත වී සිටින මන්ත්‍රී වරු පවසන්නේ ඌව පළාත් සභාවේ යහ පාලනය ක්‍රියාත්මක වන්නේ නම් රැකියා ලබා දීමේදී සෑම පක්ෂයක් සදහාම සාධාරණ ආකාරයකට රැකියා බෙදී යා යුතු බවත් එසේ නොකර මහ ඇමති වරයා හා සන්ධානයේ බලධාරින්ට අවශ්‍ය ආකාරයට රැකියා ලබා දී එජාපයට අසාධාරනයක් සිදු කර ඇති නිසා මෙම විරෝධතාවයේ නිරත වන බවයි.

( ප්‍රේමලාල් රත්නායක)

වැඩිපුරම කියැවූ පුවත්

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar
wpDiscuz