dawase-wedagath-kama

මාලිංග බිග් බෑෂ් ලීග් තරගාවලියට එක්වෙයි?

මාලිංග බිග් බෑෂ් ලීග් තරගාවලියට එක්වෙයි?

ශ‍්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පූර්ණ සුවය ලබා ඇති අතර මේ දිනවල ඔස්ටේලියාවේ පැවැත්වෙන් බිග් බෑෂ් ලීග් තරගවාලියට එක්වීමට සූදානම් පවතින බව විශ්වාසදායී ආරංචි මාර්ග පවසයි..

ශ‍්‍රී ලංකා දකුණු අපි‍්‍රකානු සංචාරයෙන් පසුව ඔස්ටෙ‍්‍රිලියාව සමග පැවැත්වෙන තරගාවලිය සදහාද මාලිංග එක්වීමට සුදානමක් පවතියි..

මෙන්න බලන්න වැඩිපුරම කියැවූ පුවත්

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar
wpDiscuz