Menu

ෆේස්බුක් අයිතිකරු ශ්‍රී ලoකාවට

December 20, 2016

2017 ජූනි මාසයේදී ෆේස්බුක් වෙබ් අඩවියේ හිමිකරු ‘මාර්ක් සකබර්ග්’ මෙරට සංචාරයක නිරත වීමට නියමිතය. ඔහු ජුනි මස 22 දින කොළඹ හැවුලොක් ක්‍රීඩාංගණයට පැමිණෙයි. ඊට සීමිත පිරිසක් පමණක් කර ගනු ඇති අතර මුදල් ගෙවා ප‍්‍රවේශපත‍්‍ර ලබා ගත යුතු වෙයි.

වැඩිපුරම කියැවූ පුවත්

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar
wpDiscuz