Menu

නාවික හමුදාපතිට බුකියේ සිදුවුන අලූත්ම වැඬේ මෙන්න(PHOTO)

December 12, 2016

හම්බන්තොට වරාය සේවකයන් පැවැත්වූ විරෝධතාවය මැඩලීමට නාවාක හමුදාව පැමිණීමත් සමග, විරෝධතාකරුවන් සහ නාවික හමුදාව අතර ඇතිවූ උණුසුම් තත්වය වාර්තාකිරීමට එහි ගිය ප්‍රාදේශී මාධ්‍යවේදී රොෂාන් දිලීප් කුමාර නාවික හමුදාපතිවරයා කරනලද පහරදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යජාල ඔස්සේ වඩාත් කතාබහට ලක්වන මාතෘකාවක් වී තිබෙනවා.

මේ ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යජාලයන්හි පලවූ නිර්මාණ සහ අදහස් කිහිපයක්.

 

 

වැඩිපුරම කියැවූ පුවත්

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar
wpDiscuz