Menu

බංග්ලාදේශ මහ බැංකුවේ කොල්ලය අල්ලන්න මොරටුවේ සහය පතයි

June 22, 2016

බංග්ලාදේශ මහ බැංකුවට ඇතුළු වූ හැකර්කරුවන් විසින් එහි තිබූ ඩොලර් මිලියන 20ක මුදලක් ශ්‍රී ලංකාවේ ශාලිකා පදනමට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගත් පරිගණයකයක් හා ජංගම දුරකතන දෙකක් මොරටු සරසවියේ විශ්ලේෂණ කටයුතු සඳහා යොමු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය. සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැති අතර නඩුව නැවතත් සැප්තැම්බර් 7 දා තෙක් කල්දමනු ලැබීය.

වැඩිපුරම කියැවූ පුවත්

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar
wpDiscuz