Menu

‘මිස්ටර් බීන්’ සමු ගනී

October 30, 2016

හාස්‍යය නොඅඩුව පිරුණු රංගනයෙන් මුළු ලොවම පිනවාලූ ‘මිස්ටර් බීන්’ හෙවත් රෝවන් ඇට්කින්සන් මෑතකදී කළ ප්‍රකාශයකින් රසික කැළ අසතුටට පත්වූවාට කිසිම සැකයක් නැහැ.

ඔහු පැවසුවේ ‘මිස්ටර් බීන්’ගේ රංගනයෙන් විශ්‍රාම ගැනීමට කාලය පැමිණ තිබෙන බවයි. ‘මිස්ටර් බීන්’ චරිතය නිසා තමන්ට ප්‍රසිද්ධියක්, වාණිජමය වටිනාකමත් ලැබුණු බව පවසන රෝවන්, දැන් ඉතින් එයින් ඈත්වී විවේකය ලැබීමට සුදුසු යැයි පවසනවා.

“දැන් නම් මට එදා වගේ ඒ චරිතය හොඳින් නිරූපණය කරන්න බැහැ කියලයි හිතෙන්නෙ. දැන්, මම මැදිවියේ. මගේ පෙනුමත් ඒකට නොගැළපෙනව කියලයි හිතෙන්නෙ.” රෝවන් එලෙස පැවසුවත් මිස්ටර් බීන් හෝ වෙනත් රංගනයන්ට ඔහුගේ පෙනුමෙහි හෝ හැකියාවෙහි කිසිදු වෙනසක් සිදුවී ඇතැයි කිව නොහැකි බවයි හොලිවුඩ් සිනමා විචාරකයන් පවසන්නේ.

වැඩිපුරම කියැවූ පුවත්

Leave a Reply

2 Comments on "‘මිස්ටර් බීන්’ සමු ගනී"

Notify of
avatar
Sort by:   newest | oldest | most voted
abey
Guest

ඔයාට වඩා හොඳ එකෙක් බහුබූතයාගේ චරිතයට අපේ රටේ ඉන්නවා රනිල් වික්‍රමසිංහ කියලා අපේ රටේ෴

sakura
Guest

දෙන්නෙක්ම ඉන්නවා. ඇයි සිරිසේන හුටං අමතක උනාද හිටං

wpDiscuz