මහේල සහ සoගාට නොදෙවිනි මනුසත් කමක් මාලිoගගෙන්

මහේල සහ සoගාට නොදෙවිනි මනුසත් කමක් මාලිoගගෙන්

2015 වසරේ ඡූලී මාසේ දවසක තරුණියක් දිහා බලපු සිද්ධියකට පුද්ගලයින් හතරදෙනෙක් එකතුවෙලා පොල්ලකින් හිසට පහරදීම නිසා අවුරුද්දකට වැඩි කාලයක් ඉෂාන් ඉන්නේ ලෙඩ ඇඳේ.

ඉෂාන්ව සුව කරගන්න එයාගේ අම්මයි තාත්තයි දෙන්නම හුගක් දුක් මහන්සිවෙනවා. ඒත් එයාලට හුගක් මුදල් අඩුපාඩුත් තියෙනවා කියලා ඊයේ (25) එයාලා අපිට කිව්වා. මේ පුවත දැකපු ලසිත් මාලිංග ඉෂාන් කුමාරට උදව් උපකාර කරන්න කැමැත්ත පල කළා. මේ පිළිබදව අපි ඔයාල ඉදිරියේදී දැනුවත් කරන්න සූදානම්…..

මෙන්න බලන්න වැඩිපුරම කියැවූ පුවත්

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar
wpDiscuz