Menu

ඉදිරි මාස 2 තුළ ඉට්කා අත්සන් කරයි

October 6, 2016

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත ඉට්කා ගිවිසුම (ආර්ථික හා සහයෝගිතා ගිවිසුම) මේ වසර අවසානයේදී අත්සන් කිරීමට හැකි වෙනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ලෝක ආර්ථික සමුළුවේ මෙහෙයවීමෙන ඉන්දියාවේ පැවැත්වෙන ඉන්දීය ආර්ථික සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් දැක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

වැඩිපුරම කියැවූ පුවත්

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar
wpDiscuz