Menu

Breaking News » ක්‍රීඩා

ඉන්දු – ශ‍්‍රී ලංකා දෙවැනි තරගයට දැඩි ආරක්ෂාවක්;හේතුව මෙන්න

ඉන්දු – ශ‍්‍රී ලංකා දෙවැනි තරගයට දැඩි ආරක්ෂාවක්;හේතුව මෙන්න ඉන්දු – ශ‍්‍රී ලංකා දෙවැනි තරගයට දැඩි ආරක්ෂාවක්:හේතුව මෙන්න ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත දෙවන එක්දින තරගයට වැඩි ආරක්ෂාවක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මෙම තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී හෙට (24) පැවැත්වීමට නියමිතය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නීතියට අනුව ක්‍රිකට් කණ්ඩායමකට ප්‍රේක්ෂකයින්ගෙන් බාධා කිරීම් සිදු නොවන … "ඉන්දු – ශ‍්‍රී ලංකා දෙවැනි තරගයට දැඩි ආරක්ෂාවක්;හේතුව මෙන්න"

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුවිශේෂී වෙනස්කමක් – තවත් වේගපන්දු යවන්නෙක් කණ්ඩායමට කැදවයි

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුවිශේෂී වෙනස්කමක් – තවත් වේගපන්දු යවන්නෙක් කණ්ඩායමට කැදවයි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුවිශේෂී වෙනස්කමක් – තවත් වේගපන්දු යවන්නෙක් කණ්ඩායමට කැදවයි පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ඉන්දියාව සමඟ හෙට පැවැත්වෙන දෙවන එක්දින තරඟයේදී නව සැලැස්මකට අනුව ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාර අසංක ගුරුසිංහ පවසනවා. ඔහු කියා සිටියේ පළමු තරඟයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය තරඟයේ පරාජයට එක් හේතුවක් … "ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුවිශේෂී වෙනස්කමක් – තවත් වේගපන්දු යවන්නෙක් කණ්ඩායමට කැදවයි"

වැටුණු ක‍්‍රිකට් ගොඩගන්න ඇමති දයාසිරි ප‍්‍රවීණයින්ට ආරාධනා කරයි

වැටුණු ක‍්‍රිකට් ගොඩගන්න ඇමති දයාසිරි ප‍්‍රවීණයින්ට ආරාධනා කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණදී ඇති ගැටලුකාරී තත්ත්වයෙන් ගෙඩ ඒම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය වැඩමුළුවක් සංවිධානය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය. ඒ පිළිබඳව සොයා බැලීම සඳහා සිවු පුද්ගල කමිටුවක් පත්කරන බවත් ඔහු පැවැසීය. මෙම වැඩමුළුව සඳහා හිටපු නායකයින්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්, ක්‍රිකට් සභාපතිවරුන්, තේරීම් කමිටු සභාපතිවරුන් ඇතුළුව මාධ්‍යවේදීන් ඇතුළු සියල්ලක්ටම ආරාධනා කරන බවත් … "වැටුණු ක‍්‍රිකට් ගොඩගන්න ඇමති දයාසිරි ප‍්‍රවීණයින්ට ආරාධනා කරයි"

‘අසේලට ඉන්ද්‍රජාලික හැකියාවක් තියනවා.. ඔහු හිටියානම් ඉන්දියාව ලේසි නෑ’ ඉන්දියානු සගරාවක් අසේල ගැන කියපු කතාව සමාජජාලා කළඹයි

‘අසේලට ඉන්ද්‍රජාලික හැකියාවක් තියනවා.. ඔහු හිටියානම් ඉන්දියාව ලේසි නෑ’ ඉන්දියානු සගරාවක් අසේල ගැන කියපු කතාව සමාජජාලා කළඹයි ‘අසේලට ඉන්ද්‍රජාලික හැකියාවක් තියනවා.. ඔහු හිටියානම් ඉන්දියාව ලේසි නෑ’ ඉන්දියානු සගරාවක් අසේල ගැන කියපු කතාව සමාජජාලා කළඹයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව හමුවේ ලබන අසාර්ථකත්වය පිළිබඳව ඉන්දියාවේ cricket age අන්තර්ජාල සඟරාව විශේෂ වාර්තාවක් පළකරමින් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ අසාර්ථකත්වයට ප්‍රධානම හේතුවක් වී තිබෙන්නේ අසේල ගුණරත්නගේ ආභාදය බවයි. පසුගිය කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායම යම් ජයක් ලැබුවා … "‘අසේලට ඉන්ද්‍රජාලික හැකියාවක් තියනවා.. ඔහු හිටියානම් ඉන්දියාව ලේසි නෑ’ ඉන්දියානු සගරාවක් අසේල ගැන කියපු කතාව සමාජජාලා කළඹයි"

වැටුණු කණ්ඩායම යළි ගොඩගන්න මහේලගෙන් සුපිරි යෝජනාවක්

වැටුණු කණ්ඩායම යළි ගොඩගන්න මහේලගෙන් සුපිරි යෝජනාවක් දිගින් දිගටම පරාජය වන ශ්‍රී ලංකා කණ්ඩායම නැවත ගොඩ ගැනීම සදහා බොහෝ දෙනා සිය මතයන් ඉදිරිපත් කරද්දි  ට්විටර් සමාජ ජාලා වෙබ් අඩවියේ රසිකයෙකු අසා තිබු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙතෙක් ක්‍රීඩකයන් කෙරෙහි දැක්වූ සානුකම්පිතබව අත් හැර  අලස ක්‍රීඩකයන් සදහා කළ යුතු දේ මහේල පවසා තිබුනා. එහිදි ක්‍රීඩා වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මාධ්‍යයට හෙළි කළ කරුණු … "වැටුණු කණ්ඩායම යළි ගොඩගන්න මහේලගෙන් සුපිරි යෝජනාවක්"

නික් පොතාස්ගේ විහිලුවෙන් මාලිංගගේ ඇස් රතුවෙයි

නික් පොතාස්ගේ විහිලුවෙන් මාලිංගගේ ඇස් රතුවෙයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම පිළිබඳ ඇතිවී තිඛෙන කතාබහ අතරේ ලසිත් මාලිංගගේ වියපත්වීම සම්බන්ධයෙන් ෂිකාර් ධාවන් කී කතාවටද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සවස පුහුණුවීම් කරමින් සිටියදී ලසිත් මාලිංග තමාගේ දණහිසට අයිස් බෑගයක් බැඳගෙන සිටියේය. පුහුණුකරු නික් පොතාස් කොන්ද නමාගෙන ඒ අසළින් යන්නේ මාලිංගට කවටකම් කරමිනි … "නික් පොතාස්ගේ විහිලුවෙන් මාලිංගගේ ඇස් රතුවෙයි"

ටෙස්ට් ආකෘතිය වෙනස් වෙයි.. දරුණු පරාජයන් ලද ශ‍්‍රී ලංකාව දෙවැනි තලයට වැටෙයි!

ටෙස්ට් ආකෘතිය වෙනස් වෙයි.. දරුණු පරාජයන් ලද ශ‍්‍රී ලංකාව දෙවැනි තලයට වැටෙයි! එංගලන්තයේ සංචාරයක යෙදී සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේදී එංගලන්තය ඉදිරියේ ඉනිමකින් සහ ලකුණු 209 කින් කොදෙව්වන් ලද අන්ත පරාජයෙන් පසුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියන් පවත්වනු ලබන ආකෘතිය වෙනස් කළ යුතු යැයි ජාත්‍යන්තර ක්‍රිකට් විශාරදයන් යළි යෝජනා කර ඇත. එනම් පෙරේදා නිමවූ ටෙස්ට් තරගයේදී දින තුනක් අවසන් වන්නටත් … "ටෙස්ට් ආකෘතිය වෙනස් වෙයි.. දරුණු පරාජයන් ලද ශ‍්‍රී ලංකාව දෙවැනි තලයට වැටෙයි!"

‘ලෝක කුසලානෙට යන්න කලින් අපේ ක‍්‍රීඩකයේ අරන් ගියේ FCID ට’.. අර්බුදයට ලක්වු ක‍්‍රිකට් වෙනුවෙන් හිටපු නායකයා පාර්ලිමේන්තුවේදී හඩ අවදි කරයි(VIDEO)

‘ලෝක කුසලානෙට යන්න කලින් අපේ ක‍්‍රීඩකයේ අරන් ගියේ FCID ට’.. අර්බුදයට ලක්වු ක‍්‍රිකට් වෙනුවෙන් හිටපු නායකයා පාර්ලිමේන්තුවේදී හඩ අවදි කරයි(VIDEO) ‘ලෝක කුසලානෙට යන්න කලින් අපේ ක‍්‍රීඩකයේ අරන් ගියේ FCID ට’.. අර්බුදයට ලක්වු ක‍්‍රිකට් වෙනුවෙන් හිටපු නායකයා පාර්ලිමේන්තුවේදී හඩ අවදි කරයි(VIDEO) වර්තමානයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ඇතිවී තිබෙන අර්බුද පිළිබදව ඛණිජ තෙල් අමාත්‍ය හිටපු ක‍්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වුවා අද පාර්ලිමේන්තුවේ ක‍්‍රීඩා පනත පිළිබදව පැවැති විවාදයේදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.    

යෝකර් පන්දුවෙන් අයි.පී.එල් හෙල්ලු මාලිංගට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් සුබපැතුමක්

යෝකර් පන්දුවෙන්  අයි.පී.එල් හෙල්ලු මාලිංගට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් සුබපැතුමක් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගගේ 200 වැනි එක්දින ජාත්‍යන්තර තරගය වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සුබපැතුම් එක්කර තිබුණා  මුම්බායි ඉන්දියන්ස් කණඩායම තැබු ට්විට්ර් සටහන..

විදෙස් මාධ්‍ය වාර්තා කළ ඉන්දු – ශ‍්‍රී ලංකා තරගාවලියේ සිටින සුපිරි පිතිකරුවන් දෙදෙනා මෙන්න

විදෙස් මාධ්‍ය වාර්තා කළ ඉන්දු – ශ‍්‍රී ලංකා තරගාවලියේ සිටින සුපිරි පිතිකරුවන් දෙදෙනා මෙන්න විදෙස් මාධ්‍ය වාර්තා කළ ඉන්දු – ශ‍්‍රී ලංකා තරගාවලියේ සිටින සුපිරි පිතිකරුවන් දෙදෙනා මෙන්න ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරඟාවලියේ මීළඟට පැවැත්වෙන තරඟයකදී වාර්තා පොතට එක්විය හැකි සුපිරි පිතිකරුවන් දෙදෙනෙක් පිලිබඳව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔවුන් මෙලෙස වාර්තා කර ඇත්තේ ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් … "විදෙස් මාධ්‍ය වාර්තා කළ ඉන්දු – ශ‍්‍රී ලංකා තරගාවලියේ සිටින සුපිරි පිතිකරුවන් දෙදෙනා මෙන්න"

ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියෙන් පසු නයකත්වයට පිළිතුරක්

ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියෙන් පසු නයකත්වයට පිළිතුරක් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කතා කරන්නට අකැමැති තරමටම ක්‍රීඩාලෝලීන්ට දැන් ක්‍රිකට් එපා වෙලාය. එයට හේතුව දිගින් දිගටම තරග පරදින නිසාම පමණක් නොව තරග පරදින ආකාරයත් නිසාය. මෙය ඉවසා දරාගත නොහැකි ප්‍රේක්‍ෂකයන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා යෑමක් ලෙස පෙරේදා රාත්‍රියේ දඹුල්ලේදී ඇතිවූ කලහකාරී සිද්ධිය හැඳින්විය හැකි අතර මෙසේ ශ්‍රී ලංකා පිලේ දක්‍ෂතාවන්ගේ කඩාවැටීමට ප්‍රධානතම හේතුව කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ … "ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියෙන් පසු නයකත්වයට පිළිතුරක්"

‘සූදු කාරයින් එක්ක ක‍්‍රිකට් කරන්න බෑ’.. මඩුගල්ලේගෙන් පසු මා දුටු හොදම නායකයා මැතිව්ස්’ -(VIDEO)

‘සූදු කාරයින් එක්ක ක‍්‍රිකට් කරන්න බෑ’.. මඩුගල්ලේගෙන් පසු මා දුටු හොදම නායකයා මැතිව්ස්’ -(VIDEO) ‘සූදු කාරයින් එක්ක ක‍්‍රිකට් කරන්න බෑ’.. මඩුගල්ලේගෙන් පසු මා දුටු හොදම නායකයා මැතිව්ස්’ -(VIDEO) ඊයේ පැවති හිරු TV සලකුණ වැඩසටහනට එක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග සඳහන් කළේ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වීම තමන් අනුමත නොකරන බවයි එහිදී අර්්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ රන්ජන් මඩුගල්ලේගෙන් පසුව තමන් දැකපු හොදම නායකයා ඇන්ජලෝ මැතිව්ස් බවයි . එහිදී අදහස් දැක්වූ … "‘සූදු කාරයින් එක්ක ක‍්‍රිකට් කරන්න බෑ’.. මඩුගල්ලේගෙන් පසු මා දුටු හොදම නායකයා මැතිව්ස්’ -(VIDEO)"

‘මමත් කැමතිම ක‍්‍රීඩකයා තිරිමාන්නයි’.. සනත්ගෙන් තිරිමාන්න ගැන සහතිකයක්(VIDEO)

‘මමත් කැමතිම ක‍්‍රීඩකයා තිරිමාන්නයි’.. සනත්ගෙන් තිරිමාන්න ගැන සහතිකයක්(VIDEO) ‘මම කැමතිම ක‍්‍රීඩකයා තිරිමාන්නයි’.. සනත්ගෙන් තිරිමාන්න ගැන සහතිකයක්(VIDEO) ශ‍්‍රී ලංකා තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා ඊයේ දෙරණ 360 වැඩසටහනට සහභාගී වුවා එහිදී වත්මන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ඇතිවී තිබෙන අර්බුදය පිලිබදව දිර්ඝ ලෙස සාකච්ජා කෙරුණු අතර කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ට ක‍්‍රීඩකයින් වන ළහිරු තිරිමාන්න හා දිනේෂ් චන්දිමාල් එක්දින කණ්ඩායමට නම් නොකිරීමට හේතුද සනත් එහිදී පැහැදිලි කළා

‘මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වීරයෙක්..හැබැයි දැන් ඔහු වයසයි..’

‘මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වීරයෙක්..හැබැයි දැන් ඔහු වයසයි..’ ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වන විට සිටින ජ්‍යෙෂ්ඨතම පන්දු යවන්නා වන ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ වේගය අඩුව ඇති බවත් එයට හේතුව ඔහු තරමක් වයස්ගතවීම විය හැකි බවත් ඉන්දීය ආරම්භක පිතිකරු ශිකරු දවාන් සඳහන් කරයි. දඹුල්ලේ ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවේදී දවාන් මේ බව පැවැසීය. මේ වන විට 33 වැනි වියේ පසුවන මාලිංග ඊයේ ක්‍රිඩා කළේ … "‘මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වීරයෙක්..හැබැයි දැන් ඔහු වයසයි..’"

‘මිනිසුන්ට දැනෙන දේ මටත් දැනෙනවා’.. ක‍්‍රිකට් උණුසුම් කළ දඹුල්ලේ සිද්ධිය ගැන මහේල කියන කතාව මෙන්න

‘මිනිසුන්ට දැනෙන දේ මටත් දැනෙනවා’.. ක‍්‍රිකට් උණුසුම් කළ දඹුල්ලේ සිද්ධිය ගැන මහේල කියන කතාව මෙන්න ඉන්දු – ශ‍්‍රි ලංකා තරගය අවසන් වු පසු දඹුල්ලේදී ප්‍රෙක්ෂකයන්ගේ හැසිරීම පිළීබඳවද සිය ට්විටර් ගණුම හරහා අහස් දක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසන්නේ ප්‍රේක්ෂකයන්ට දැනෙන දේ තමන්ටද දැනෙන නමුත් තැන්පත්ව විසඳුම් සොයාගත යුතු බවයි. සිය ට්විටර් ගණුම හරහා අනුගාමිකයෙකු යොමුකළ ගැටලුවකට පිළිතරු දෙමින් මහේල මෙ බව සඳහන් කරයි. මිනිසුන් සිටින්නේ විසඳුම් සොයා ගැනීමට … "‘මිනිසුන්ට දැනෙන දේ මටත් දැනෙනවා’.. ක‍්‍රිකට් උණුසුම් කළ දඹුල්ලේ සිද්ධිය ගැන මහේල කියන කතාව මෙන්න"

‘ඉන්දු – ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ගැටුම අතරේ වෛද්‍යවරියකට අතවර කරලා’..සියල්ල හෙළිවෙයි

‘ඉන්දු – ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ගැටුම අතරේ වෛද්‍යවරියකට අතවර කරලා’..සියල්ල හෙළිවෙයි දඹුල්ල අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ ඊයේ (20) පැවති ශ‍්‍රී ලංකා ඉන්දියා පළමු එක්දින ක‍්‍රිකට් තරගය නරඹමින් සිටි බි‍්‍රතාන්‍ය ජාතික වෛද්‍යවරියකට අතවර කළ එප්පාවල ප‍්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු  තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු තමන්ට ලිංගික අතවර කළ බව අදාළ බි‍්‍රතාන්‍ය ජාතික වෛද්‍යවරිය ක‍්‍රීඩාංගණයේ රාජකාරී කළ පොලිස් නිළධාරියෙකුට පැමිණිලි කර තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු දඹුල්ල මහේස්ත‍්‍රාත් … "‘ඉන්දු – ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ගැටුම අතරේ වෛද්‍යවරියකට අතවර කරලා’..සියල්ල හෙළිවෙයි"

‘කණ්ඩායමේ කටයුතු වලට පිටස්තර පුද්ගලයින් මැදිහත් වනවා’.. නික් පෝතස්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

‘කණ්ඩායමේ කටයුතු වලට පිටස්තර පුද්ගලයින් මැදිහත් වනවා’.. නික් පෝතස්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කටයුතු සඳහා පිටස්තර පුද්ගලයින් මැදිහත් වන බව කණ්ඩායමේ පුහුණුකරු නික් පෝතස් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ දඹුල්ල ක‍්‍රීඩාංගණයේ ඊයේ (20) පැවති තරගයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම ලද පරාජය පිළිබඳ අදහස් දක්වමින්. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සැලැස්ම පිළිබඳ අදහස් දක්වමින් ඔහු උදාහරණයක් ලෙස ප‍්‍රකාශ කර ඇත්තේ එහි ‘‘කෝකීන්’’ වැඩි බවයි. සෑම තරගයකටම පාහේ නවක ක‍්‍රීඩකයින් … "‘කණ්ඩායමේ කටයුතු වලට පිටස්තර පුද්ගලයින් මැදිහත් වනවා’.. නික් පෝතස්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්"

චමරිගෙන් යළිත් සුපිරි ඉනිමක්.. ‘ඩයමන්ඩ්ස්’ කණ්ඩායමට විශිෂ්ට ජයක්(VIDEO)

චමරිගෙන් යළිත් සුපිරි ඉනිමක්.. ‘ඩයමන්ඩ්ස්’ කණ්ඩායමට විශිෂ්ට ජයක්(VIDEO) Women’s Cricket Super League තරගාවලියේ Thunder කන්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 28ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩිකා චමරි අතපත්තු නියෝජනය කරන  Diamonds කණ්ඩායම සමත්වුනා   එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වු චමරි අතපත්තු පන්දු 38කදී හතරේ පහර 07ක්   සහිතව ලකුණු 41ක් ලබා ගැනීමට සමත්වුනා පන්දුයැවීමේදී එතරම් දස්කම් දැක්වීමට චමරිට නොහැකි වු අතර සිය පන්දුවාර හතර තුළ ලකුණු … "චමරිගෙන් යළිත් සුපිරි ඉනිමක්.. ‘ඩයමන්ඩ්ස්’ කණ්ඩායමට විශිෂ්ට ජයක්(VIDEO)"

ඉන්දියානුවන්ට දැඩි ප‍්‍රහාරයක් එල්ල කල දික්වැල්ල වාර්තා පොත් අලුත් කිරීමට සැරසෙයි

ඉන්දියානුවන්ට දැඩි ප‍්‍රහාරයක් එල්ල කල දික්වැල්ල වාර්තා පොත් අලුත් කිරීමට සැරසෙයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට වාර්තාවක් පිහිටුවීමට අවස්ථාව ලැබී තිබේ. ඒ ලෝකයේ වේගයෙන්ම එක්දින ලකුණු 1000 සීමාව පසුකළ ක්‍රීඩකයා බවට පත්වීමට හෝ එම වාර්තාව සම කිරීමට ඔහුට අවස්ථාක් උදාවී ඇති හෙයිනි. මේ වන විට එක්දින තරග 20 කදී ඉනිම 19ක් තුළ දික්වැල්ල ලකුණු 831ක් රැස්කරගෙන තිබේ. ලකුණු 1000 සීමාව පසු කිරීමට ඔහුට … "ඉන්දියානුවන්ට දැඩි ප‍්‍රහාරයක් එල්ල කල දික්වැල්ල වාර්තා පොත් අලුත් කිරීමට සැරසෙයි"

සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුට අයි.සී.සී යෙන් තහනමක්

සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුට අයි.සී.සී යෙන් තහනමක් පන්දුයැවීමේ ඉරියව්ව සැකසහිත වීම හේතුවෙන් අයි.සී.සී ක‍්‍රිකට් ආයතනය බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩක ක‍්‍රිග් බරත්වෙයිට් පන්දුයැවීමේ තහනමකට ලක්කොට තිබෙනවා. පසුගියදා නිමාව දුටු එංගලන්ත ප‍්‍රථම ටෙස්ට් තරගයේ විනිසුරුවන් වු එරස්මස්, එස් රවී , තෙවැනි විනිසුරු ක‍්‍රිස් ගැෆනි හා තරග තීරක ඩෙව්ඩ් බූන් විසින් බරත්වෙයිට්ගේ පන්දුයැවීම සැක සහිත බව තීරණය කර තිබුණා බරත්වෙයිට් ටෙස්ට් දිවියේ කඩුලු 12ක් දවා ගෙන … "සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුට අයි.සී.සී යෙන් තහනමක්"

සභාපති තිලංග ඉදිරියේ ඊයේ තරගයත් පැරදුණු පසු ක්‍රීඩා ලෝලීන් යකා නැටූ හැටි(VIDEO)

සභාපති තිලංග ඉදිරියේ ඊයේ තරගයත් පැරදුණු පසු ක්‍රීඩා ලෝලීන් යකා නැටූ හැටි(VIDEO) සභාපති තිලංග ඉදිරියේ ඊයේ තරගයත් පැරදුණු පසු ක්‍රීඩා ලෝලීන් යකා නැටූ හැටි ශ්‍රී ලංකා – ඉන්දියා තරගයෙන් පසු ක්‍රීඩාලෝලීන් පිටියට කඩා වැදීමත් සමග දඹුලු ක්‍රීඩාංගණයේ හටගත් නොසන්සුන්තාව.. Posted by The Land of the Lions -Sri Lanka- on Sunday, August 20, 2017

ලැබු දරුණු පරාජයත් සමගින් දඹුල්ල උණුසුම් වෙයි – ක‍්‍රිකට් ලෝලීන් හූ කියමින් පිටිය මැදට පනියි.. ක‍්‍රීඩකයින්ට දැඩි ආරක්ෂාවක්

ලැබු දරුණු පරාජයත් සමගින් දඹුල්ල උණුසුම් වෙයි – ක‍්‍රිකට් ලෝලීන් හූ කියමින් පිටිය මැදට පනියි.. ක‍්‍රීඩකයින්ට දැඩි ආරක්ෂාවක් ලැබු දරුණු පරාජයත් සමගින් දඹුල්ල උණුසුම් වෙයි – ක‍්‍රිකට් ලෝලීන් හූ කියමින් පිටිය මැදට පනියි.. ක‍්‍රීඩකයින්ට දැඩි ආරක්ෂාවක් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඊයේ (20) රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේ පැවැති පළමු එක්දින තරඟයෙන් අනතුරුව තරඟය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් පිරිසක් ක්‍රීඩාංගනය තුළදී උණුසුම්කාරී ලෙස හැසිරෙනු දක්නට ලැබුණා. තරගය අවසන් වී ක්‍රීඩකයින් පිටව යන්නට හදන අවස්ථාවේ ක්‍රිකට් බලධාරීන්ට සහ ක්‍රීඩකයින්ට ක්‍රීඩා ලෝලීන්ගෙන් දැඩි … "ලැබු දරුණු පරාජයත් සමගින් දඹුල්ල උණුසුම් වෙයි – ක‍්‍රිකට් ලෝලීන් හූ කියමින් පිටිය මැදට පනියි.. ක‍්‍රීඩකයින්ට දැඩි ආරක්ෂාවක්"

මැතිව්ස් එක් අන්තයක තනිවෙයි – මැදපෙල දුර්වල පිතිකරණයෙන් ශ‍්‍රී ලංකා ඉනිම කඩා වැටෙයි

මැතිව්ස් එක් අන්තයක තනිවෙයි – මැදපෙල දුර්වල පිතිකරණයෙන් ශ‍්‍රී ලංකා ඉනිම කඩා වැටෙයි මැද පෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය හේතුවෙන් සංචාරක ඉන්දියානු කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ ශ‍්‍රී ලංකා ඉනිම ලකුණු 216කට සීමා වුනා විටක එක් කඩුල්ලක් දැවී ලකුණු 139ක් ලබා සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි කඩුලු 09 ලකුණු 77ක් තුළ දවා ගැනීමට ඉන්දියානු පන්දුයවන්නන් සමත් වු අතර ශ‍්‍රී ලංකාව වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල අගනා … "මැතිව්ස් එක් අන්තයක තනිවෙයි – මැදපෙල දුර්වල පිතිකරණයෙන් ශ‍්‍රී ලංකා ඉනිම කඩා වැටෙයි"

ප‍්‍රවේගකාරී ආරම්භයත් සමග චමරි අතපත්තු එංගලන්තයේදී වැඩ පෙන්වූ හැටි(VIDEO)

ප‍්‍රවේගකාරී ආරම්භයත් සමග චමරි අතපත්තු එංගලන්තයේදී වැඩ පෙන්වූ හැටි(VIDEO) ප‍්‍රවේගකාරී ආරම්භයත් සමග චමරි අතපත්තු එංගලන්තයේදී වැඩ පෙන්වූ හැටි(VIDEO) ලංකාවේ ක‍්‍රිකට් කෙල්ල එංගලන්තය වනසයි..පිත්තෙන් හා පන්දුවෙන් වැඩ පෙන්වයි ප‍්‍රවේගකාරී ආරම්භයත් සමග චමරි අතපත්තු එංගලන්තයේදී වැඩ පෙන්වූ හැටි(VIDEO)පේජ් එකටත් ලයික් එකක් දාල සෙට් වෙමු..LIKE US – Sri Lanka Cricket Live Posted by Sri Lanka Cricket Live on Sunday, August 20, 2017

කණ්ඩායම වැටිල ඉන්න වෙලාව අපේ ශක්තිය උනේ ඔබේ ආදරයයි..සංගා පේ‍්‍රක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරයි (VIDEO)

කණ්ඩායම වැටිල ඉන්න වෙලාව අපේ ශක්තිය උනේ ඔබේ ආදරයයි..සංගා පේ‍්‍රක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරයි (VIDEO) කණ්ඩායම වැටිල ඉන්න වෙලාව අපේ ශක්තිය උනේ ඔබේ ආදරයයි..සංගා පේ‍්‍රක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරයි (VIDEO) වත්මන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ශ‍්‍රී ලංකා පේ‍්‍රක්ෂකයින්ගේ ආදරය හා සහයෝගය තවදුරටත් අවශ්‍ය බව ශ‍්‍රී ලංකා කණ්ඩායම හිටපු නායක කුමාර් සංගක්කාර පවසනවා. සිය ෆේස්බුක් පිටුව ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් සංගක්කාර මෙසේ පවසා ඇති අතර කණ්ඩායමේ ජයග‍්‍රහණය සදහා සියල්ල එක්වෙමින් අවශ්‍ය සහයෝගය ලබාදෙන මෙන් … "කණ්ඩායම වැටිල ඉන්න වෙලාව අපේ ශක්තිය උනේ ඔබේ ආදරයයි..සංගා පේ‍්‍රක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරයි (VIDEO)"

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක