Menu

Breaking News » දේශපාලන

මරික්කාර්ගේ මැරයින් ඛණිජ තෙල් සේවකයින්ට පහරදෙයි ..උත්තරීතර පාර්ලිමේන්තුව යළි ගිනියම් වෙයි(VIDEO)

මරික්කාර්ගේ මැරයින් ඛණිජ තෙල් සේවකයින්ට පහරදෙයි ..උත්තරීතර පාර්ලිමේන්තුව යළි ගිනියම් වෙයි(VIDEO) ඛණිජ තෙල් සේවකයින්ගේ වැඩවර්ජනයට පහර දී ඇත්තේ මරික්කාර් මන්ත‍්‍රීවරයාගේ මැරයින් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා  පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

නාමල්ව ගන්න නාමල්ව ගන්න..ඒකාබද්ධ මන්ත‍්‍රීවරු වැලිකඩ පොලිසියට යයි(VIDEO)

නාමල්ව ගන්න නාමල්ව ගන්න..ඒකාබද්ධ මන්ත‍්‍රීවරු වැලිකඩ පොලිසියට යයි(VIDEO)   ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින් අත්අඩංගුවට ගෙන වැලිකඩ පොලිසියට ගෙන ඒමත් සමග, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්ද එහි පැමින සිටින බව වාර්තා වනවා. වෘත්තීය සමිති නියෝජිතයින් 17 දෙනකු මේවනවිට පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. Posted by Wimal Weerawansa on Wednesday, July 26, 2017

ඛණිජ තෙල් වර්ජනය පාර්ලිමේන්තුව උණුසුම් කරයි – විපක්ෂයේ මහා විරෝධය මැද පාර්ලිමෙන්තුව කල් තැබු හැටි(VIDEO/UPDATE)

ඛණිජ තෙල් වර්ජනය පාර්ලිමේන්තුව උණුසුම් කරයි – විපක්ෂයේ මහා විරෝධය මැද පාර්ලිමෙන්තුව කල් තැබු හැටි(VIDEO/UPDATE) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඛනිජ තෙල් සංස්ථා සේවක වර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සිටියදී ඇතිවූ නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව කල් තැබු අතර එම අවස්ථාව පහතින්..

ඛණිජ තෙල් වර්ජනය පාර්ලිමේන්තුව උණුසුම් කරයි – කථානායක සභාව කල්තබයි

ඛණිජ තෙල් වර්ජනය පාර්ලිමේන්තුව උණුසුම් කරයි – කථානායක සභාව කල්තබයි ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් මත පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබිණ. අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සාකච්ඡා සඳහා සූදානම් නමුත් ජන ජීවිතය අඩාළ වන පරිදි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නොවන බවයි. එහිදී විපක්ෂයේ අනුර කුමාරදිසානායක, දිනේෂ් ගුණවර්ධන හා නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් අදහස් දැක්වීය. අනුර කුමාර දිසානායක මහතා … "ඛණිජ තෙල් වර්ජනය පාර්ලිමේන්තුව උණුසුම් කරයි – කථානායක සභාව කල්තබයි"

ඛනිජ තෙල් වාත්තීය සමිති නායකයින් පොලිස් අත් අඩංගුවට!

ඛනිජ තෙල් වාත්තීය සමිති නායකයින් පොලිස් අත් අඩංගුවට! ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති නායකයින් කිහිපදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා මීට සුලු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ ජනපතිවරයා සමග පැවැති සකච්ජාවකින් පසුව එම වෘත්තීය සමිති නායකයින් අත්අඩංගුවට ගත් බවයි

රවීගේ කැබිනට් පත‍්‍රිකා තුනක් ජනපති ප‍්‍රතික්ෂේප කරයි

රවීගේ කැබිනට් පත‍්‍රිකා තුනක් ජනපති ප‍්‍රතික්ෂේප කරයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානයක මහතා අද (26දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා තුනක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි. ‘විසුම්පාය’ සිය නිල නිවස ලෙස යොදාගැනීමට අදාළව ඔහු එක් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණ. විසුම්පාය ශ්‍රී ලංකාවට පැමිණෙන රාජ්‍ය නායකයින්ට නවාතැන් ගැනීමටත් යොදා ගනියි. ඒම කැබිනට් පත්‍රිකාව ජනපති ප්‍රතික්ෂේප … "රවීගේ කැබිනට් පත‍්‍රිකා තුනක් ජනපති ප‍්‍රතික්ෂේප කරයි"

විද්‍යා ඝාතනය පිටුපස විජයකලා?

විද්‍යා ඝාතනය පිටුපස විජයකලා? 2015 මැයි 13 වන දා සිවලෝගනාදන් විද්‍යා දැරියව පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කොට ඝාතනය කිරීම මුළු මහත් ලාංකේය සමාජය ම සසල කළ සිදුවීමක් විය. එම සිසුවියව වධ බන්ධනයන්ට ලක් කොට ඝාතනය කර තිබූ කුරිරු ආකාරය එම කාමාතුර අපරාධකරුවන් කෙරෙහි රට ම පාහේ කෝපාග්නියෙන් අවුළුවා ලීය. එහෙත් දැන් වාර්තා වන කරුණු අනුව එකී අපරාධකරුවන් කෙරෙහි … "විද්‍යා ඝාතනය පිටුපස විජයකලා?"

‘ජනතාවගේ බලය දියවන්නාවේ බලයට වඩා ලොකුයි..තෙල් සේවකයින්ට අත තිබ්බොත් බලාගමු’.. – රජයට අනතුරු ඇගවීමක්

‘ජනතාවගේ බලය දියවන්නාවේ බලයට වඩා ලොකුයි..තෙල් සේවකයින්ට අත තිබ්බොත් බලාගමු’.. – රජයට අනතුරු ඇගවීමක්   ආණ්ඩුව විසින් තෙල් සංස්ථාවේ සේවකයන්ට අත තබා තිබුණහොත් සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ කරගනිමින්  දැවැන්ත වැඩ වර්ජනයක් සූදානම් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (26දා) පැවසීය. ජනතාවගේ බලය දියවන්නාවේ පාර්ලිමේන්තුවට වඩා විශාල බැවින් අනිවාර්යෙන්ම ආණ්ඩුවට දන ගැසීමට සිදුවන බවද ඒ මහතා සඳහන් කළේය. මරදාන සීඑස්ආර් ශාලාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් … "‘ජනතාවගේ බලය දියවන්නාවේ බලයට වඩා ලොකුයි..තෙල් සේවකයින්ට අත තිබ්බොත් බලාගමු’.. – රජයට අනතුරු ඇගවීමක්"

ඇමති රවීට එරෙහිව එස්.බී. අවි ඔසවයි

ඇමති රවීට එරෙහිව එස්.බී. අවි ඔසවයි ඊයේ(25) සන්ධ්‍යාවේ එස් බී දිසානායක මහතාගේ නිවසේ තම හිතමිතුරන් සමග පැවැති සාදයකදී රවී කරුණානායක මහතා ඇතුලු එජාප පාක්ෂිකයින් දැඩි ලෙස විචේචනයක ලක්කොට ඇති බව වාර්තා වෙයි. එහිදී ඔහු පවසා ඇත්තේ අමාරුවෙන් ගැටගහගෙන යන එජාප -ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුවේ ගැටය රවී ලිහා දමා ඇති බවයි මෙම සාදය සදහා අමාත්‍යංශ ලේකම්වරු ඇතුලු රජයේ ප‍්‍රබල තනතුරු දරන පිරිසක් සහභාගී … "ඇමති රවීට එරෙහිව එස්.බී. අවි ඔසවයි"

රවී අදත් බැදුම්කර කොමිසමට නොඑයි

රවී අදත් බැදුම්කර කොමිසමට නොඑයි මහ බැංකු බැදුම්කර කොමිසම  හමුවේ අද (26) පෙනී සිටීමට නියමිතව සිටි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගේ පැමිණීම අද දිනයේදී අවිනිශ්චිත බව වාර්තා වුණා. ඒ අමාත්‍යවරයා අද දිනයේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වීමට නියමිත බැවින්. අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයාට එම කොමිසම විසින් නොතීසි ද නිකුත් කර තිබුණා. එහෙත් අමාත්‍යවරයා කාර්යබහුල බව ඔහුගේ නීතිඥවරු කොමිසමට … "රවී අදත් බැදුම්කර කොමිසමට නොඑයි"

‘අපේ ජනාධිපතිතුමන් ඉන්න කොට ආපහු කියන එක පිළිගන්න බෑ’.. – රවී පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප‍්‍රකාශය මෙන්න(VIDEO)

‘අපේ ජනාධිපතිතුමන් ඉන්න කොට ආපහු කියන එක පිළිගන්න බෑ’.. – රවී පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප‍්‍රකාශය මෙන්න(VIDEO) මෙවන් රජයට කටයුතු කිරීම ලැබීම ගැන තමන් ආඩම්බර වන බව හිටපු මුදල් ඇමති වත්මන් විදේශ ඇමති රවි කරුණානායක මහතා පවසයි. බැදුම්කර කොමිසමේදී හෙලි වූ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් ඔහු මෙසේ කියා සිටියේය. ගිය ආන්ඩුව සමයේ කොල්ල කෑ අය විපක්‍ෂයේ සිටියදී තමන් වැනි ඇමතිවරුන් මෙවන් කොමිෂන් සභාවලට කැදවීමෙන් පෙනෙන්නේ රජයේ විනිවිද භාවය බවද ඔහු … "‘අපේ ජනාධිපතිතුමන් ඉන්න කොට ආපහු කියන එක පිළිගන්න බෑ’.. – රවී පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප‍්‍රකාශය මෙන්න(VIDEO)"

තෙල් සංස්ථා සේවකයින්ගේ සේවය අත්හිටුවීමට සැරසෙයි

තෙල් සංස්ථා සේවකයින්ගේ සේවය අත්හිටුවීමට සැරසෙයි ඛණිජ තෙල් බෙදා හැරීම ඊයේ (25දා) මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යාවශ්‍ය සේවයක් බවට පත්කර ඇති හෙයින් එම සේවාව හා සම්බන්ධ සියලු දෙනාටම වහාම සේවයට වාර්තා කරන ලෙස රජය දන්වා සිටියි. එසේ සේවයට වාර්තා නොකරන සේවකයින් සේවය හැරගියා සේ සළකන බවද රජය දන්වා සිටියි. එසේම ඛණිජ තෙල් බෙදා හැරීම යථා තත්ත්වයට පත්කර ඇති හෙයින් බවුසර්වලට ඉන්ධන ගබඩා … "තෙල් සංස්ථා සේවකයින්ගේ සේවය අත්හිටුවීමට සැරසෙයි"

 හිටපු නියෝජ්‍ය ඇමති රිය අනතුරකට ලක්වෙයි..

 හිටපු නියෝජ්‍ය ඇමති රිය අනතුරකට ලක්වෙයි.. පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හා හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන නිපුන සහල් ව්‍යාපාරයේ අධිපති සිරිපාල ගම්ලත් මහතා ගමන් ගත් මෝටර් රථයක් පෙරේදා (24දා) රාත්‍රි 7.00ට පමණ පොළොන්නරුව බැදිවැව ප්‍රදේශයේදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් අනූනවයෙන් බේරී ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි. පොලිසිය පවසන අන්දමට සිරිපාල ගම්ලත් මහතාගේ හිතවතකු රෝගාතුර වී පොළොන්නරුව මහ රෝහලේ … " හිටපු නියෝජ්‍ය ඇමති රිය අනතුරකට ලක්වෙයි.."

‘සිරිසේනගෙයි රනිල්ගේ ඉතුරු ඇදුම් ටිකත් ගලවන්න ..පුලුවන්නම් එක තෙල් බවුසරයක් අරන් පෙන්නපල්ලා’ – තෙල් අරගලය නොනවතියි (VIDEO)

‘සිරිසේනගෙයි රනිල්ගේ ඉතුරු ඇදුම් ටිකත් ගලවන්න ..පුලුවන්නම් එක තෙල් බවුසරයක් අරන් පෙන්නපල්ලා’ – තෙල් අරගලය නොනවතියි (VIDEO) කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට අද (26) අලුයම යුද හමුදාව ඇතුළු විය. තෙල් සේවකයන්ගේ දැඩි විරෝධය මැද්දේ යුද හමුදාව ඇතුල් වීමෙන් පසුව එහි සිටි සේවකයන් ආරක්ෂක අංශ විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි. එලෙස ඉවත් කිරීමෙන් පසු මාධ්‍ය ඇමතු වෘතිය සමිති නායකයන් කියා සිටියේ මෙය තමාගේ පඩි වැඩි කරගැනීම සඳහා කරන සටනක් නොව රට වෙනුවෙන් දියත් කෙරූ … "‘සිරිසේනගෙයි රනිල්ගේ ඉතුරු ඇදුම් ටිකත් ගලවන්න ..පුලුවන්නම් එක තෙල් බවුසරයක් අරන් පෙන්නපල්ලා’ – තෙල් අරගලය නොනවතියි (VIDEO)"

‘රට ජාතිය ආගම රැකගත්ත ජනපති.. ගරු මහින්ද රාජපක්ෂ සදා ජනපති’ ශ‍්‍රී ලංකා ගුවන් විදුලියෙන් මහින්දගේ ගුණ වැයෙයි.. වැඩසටහන් නිෂ්පාදකවරු මැදුරට කැදවයි(VIDEO)

‘රට ජාතිය ආගම රැකගත්ත ජනපති.. ගරු මහින්ද රාජපක්ෂ සදා ජනපති’ ශ‍්‍රී ලංකා ගුවන් විදුලියෙන් මහින්දගේ ගුණ වැයෙයි.. වැඩසටහන් නිෂ්පාදකවරු මැදුරට කැදවයි(VIDEO) ඊයේ දිවා කාලයේදී ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් විකාශනය කරනු සංගීත වැඩසටහනක අඩංගු වූ සිංදුවක් නිසා ආණ්ඩුවේ ප්‍රබලයින් කලබලයට පත්ව ඇත. මෙම ගීතය හරහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් එතුමාගේ යුගයේ ඉටුකල යුද්ධය අවසන් කිරීම, මෙන්ම එදා රටේ සිදු කල සංවර්ධනයට අදාලව බයිලා ස්වරූපයෙන් ඉතා අර්ථවත්ව ගායනා කර ඇත. ආණ්ඩුවේ මාධ්‍ය ආයතනයක් වන ශ්‍රි ලංකා … "‘රට ජාතිය ආගම රැකගත්ත ජනපති.. ගරු මහින්ද රාජපක්ෂ සදා ජනපති’ ශ‍්‍රී ලංකා ගුවන් විදුලියෙන් මහින්දගේ ගුණ වැයෙයි.. වැඩසටහන් නිෂ්පාදකවරු මැදුරට කැදවයි(VIDEO)"

‘මට මේ බැඳුම්කර ගනුදෙනුව සඳහා උපදෙස් දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතායි’ – හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් කෝප් කමිටුවට කියලා(VIDEO)

‘මට මේ බැඳුම්කර ගනුදෙනුව සඳහා උපදෙස් දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතායි’ – හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් කෝප් කමිටුවට කියලා(VIDEO) මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් වූ මොනාක් නිවාස සංකීර්ණයේ නිවසක් අල්ලස් වශයෙන් ගැනීමේ සිදුවීමට සම්බන්ධ විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා තුළ අංශූමාත්‍රයක හෝ ශිෂ්ට සම්පන්න බවක් තිබේ නම් ඔහු වහා ඉල්ලා අස් විය යුතු බව ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි. ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටු සාමාජික … "‘මට මේ බැඳුම්කර ගනුදෙනුව සඳහා උපදෙස් දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතායි’ – හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් කෝප් කමිටුවට කියලා(VIDEO)"

බැඳුම්කර කොමිසම මාස 3කින් දික් කරයි

බැඳුම්කර කොමිසම මාස 3කින් දික් කරයි බැඳුම්කර කොමිසම මාස 3කින් දික් කරයි ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ගැන සොයා බැලීමට පත්කළ…ජනාධිපති කොමිසමේ නිල කාලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තවත් මාස තුනකින් දීර්ඝ කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයාධිපතිවරයා විසින් ඊයේ (25දා) නිකුත් කර ඇත. 2015 පෙබරවාරි 01දාත් 2016 මාර්තු 31දාත් අතර කාලය තුළ වත්මන් රජය … "බැඳුම්කර කොමිසම මාස 3කින් දික් කරයි"

වෘත්තීය සමිති නායකයෝ මහින්ද හමුවෙති

වෘත්තීය සමිති නායකයෝ මහින්ද හමුවෙති වෘත්තීය සමිති නායකයෝ මහින්ද හමුවෙති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ආණ්ඩු විරෝධී වෘත්තීය සමිති අතර විශේෂ සාකච්ඡාවක් අද (26) පස්වරුවේ පැවැත්වෙනවා. එහිදී වත්මන් තත්ත්වය පිළිබඳ හා ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කරනු ඇති බවට වාර්තා වෙයි . මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම හා හිටපු ජනාධිපතිවරයා අතර හමුවක් ද පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) පැවැත්වුණා.

රවිට ආපු චෝදනා මට ආවා නම් මම අස්‌වෙලා – රන්ජන්ගෙන් කෙලින් කතාවක්

රවිට ආපු චෝදනා මට ආවා නම් මම අස්‌වෙලා – රන්ජන්ගෙන් කෙලින් කතාවක් ඇමැති රවී කරුණානායක මහතාට එල්ල වූ චෝදනාව තමාට එල්ල වුණා නම් ඇමැති ධුරයෙන් වහාම ඉල්ලා අස්‌වන බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පැවැසීය. යහපාලන ආණ්‌ඩුවේ සොරුන් සිටින බව අනාවරණය කළ විට තමන්ට ආණ්‌ඩුවෙන් ඉවත්වන ලෙස ඇතැම් පාර්ශ්ව සඳහන් කළ බවත් දැන් එල්ල වී තිබෙන චෝදනා හමුවේ ඉවත් වන්නේ කවුරුන්ද කියා තමා බලා සිටින බවත් හෙතෙම … "රවිට ආපු චෝදනා මට ආවා නම් මම අස්‌වෙලා – රන්ජන්ගෙන් කෙලින් කතාවක්"

ජනපතිගෙන්, අගමැතිට උණුසුම් සුභ පැතුම්

ජනපතිගෙන්, අගමැතිට උණුසුම් සුභ පැතුම් ජනපතිගෙන්, අගමැතිට උණුසුම් සුභ පැතුම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට 40 වසරක් සපිරීම නිමිත්තෙන් අද (25) දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී සුභ පැතුම් පිරිනැමිණි. ජනාධිපතිතුමන් ඇතුලූ කැබිනට් සාමාජික සාමාජිකාවන් කේක් රස බලමින් අගමැතිතුමන් සමඟ සතුට බෙදා හදා ගත්තේ මෙසේය.

‘පාර්ලිමේන්තුවට බීල එන්න බෑ..ඌරන්ගේ තත්වෙට මන්ත‍්‍රීවරු පත්වුනාට මට කරන්න දෙයක් නෑ’.. – මහින්දානන්ද පාර්ලිමේන්තු සභාව සිනා සාගරයක් කරයි(VIDEO)

‘පාර්ලිමේන්තුවට බීල එන්න බෑ..ඌරන්ගේ තත්වෙට මන්ත‍්‍රීවරු පත්වුනාට මට කරන්න දෙයක් නෑ’.. – මහින්දානන්ද පාර්ලිමේන්තු සභාව සිනා සාගරයක් කරයි(VIDEO) මුදල් අමාත්‍යංශයේ විනිමය පනත පිළිබදව අද පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අදහස් පළකිරීමත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් ස්වභාවයක් ඇතිවුනා.. එහි වීඩියෝව පහතින් නරඹන්න

වෛද්‍ය වර්ජනය නැවතීමට ඇමති සාගල සමග එකග වු කරුණු මෙන්න

වෛද්‍ය වර්ජනය නැවතීමට ඇමති සාගල සමග එකග වු කරුණු මෙන්න රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අමාත්‍ය සාගල රත්නායක සමග අද (25) පෙරවරුවේ සිදුකළ සාකච්ඡාවෙන් පසු සංකේත වැඩවර්ජනය අද පස්වරුවේ අවසන් කිරීමට එම සංගමය තීරණය කර තිබෙනවා. ඒ් සම්බන්ධ එකඟ වූ කරුණු පහතින් දැක්වෙයි.

එජාප – සන්ධාන ගැටුමෙන් දකුණ උණුසුම් වෙයි (PHOTO)

එජාප – සන්ධාන ගැටුමෙන් දකුණ උණුසුම් වෙයි (PHOTO) දකුණු පළාත් සභාවේ සන්ධානය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම අද (25දා) දකුණු පළාත් සභාවට කළු  පටි පැලඳගෙන පැමිණීමත් සමග සභාව තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. උතරු මැද පළාත් සභාවේ බල පෙරළියට එරෙහිව විරෝධය දැක්වීමේ අරමුණින්  දකුණු පළාත් සන්ධාන මන්ත්‍රීන් කළු පටි පැලඳ සභාවට පැමිණ තිබේ. මේ අතර සන්ධාන මන්ත්‍රී චන්න සාලිය මන්ත්‍රිවරයා පිං පෙට්ටයක් ගෙන පළාත් සභා … "එජාප – සන්ධාන ගැටුමෙන් දකුණ උණුසුම් වෙයි (PHOTO)"

තෙල් වර්ජනයට හේතුවූ හම්බන්තොට වරාය ගිවිසුමට කැබිනට් අනුමැතිය..

තෙල් වර්ජනයට හේතුවූ හම්බන්තොට වරාය ගිවිසුමට කැබිනට් අනුමැතිය.. හම්බන්තොට වරාය බදු දීමට අදාළ සංශෝධිත ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ආරංචි මාර්ග සඳහන් කරනවා. මීට පෙර මෙම ගිවිසුමට දැඩි විරෝධය එල්ල වුනා. එකළ වරාය අමාත්‍ය අර්ජුන රණතුංග ද ඊට එරෙහි වූ අතර පසුව ඔහුගේ අමාත්‍යධුරය වෙනස්කමකටද ලක්වුනා. අනුමැතියට පෙර හම්බන්තොට තෙල් ටැංකි තෙල් සංස්ථාවට බාරදෙන්නැයි ඉල්ලමින් ඛනිජ තෙල් සේවකයන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට … "තෙල් වර්ජනයට හේතුවූ හම්බන්තොට වරාය ගිවිසුමට කැබිනට් අනුමැතිය.."

මිනුවන්ගොඩ ශ්‍රීලනීපය කුට්ටිය පිටින් ගැලවෙයි .. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සංවිධාන 250කුත් එකතු වෙයි…

මිනුවන්ගොඩ ශ්‍රීලනීපය කුට්ටිය පිටින් ගැලවෙයි .. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සංවිධාන 250කුත් එකතු වෙයි… මිනුවන්ගොඩ ශ්‍රීලනීපය කුට්ටිය පිටින් ගැලවෙයි .. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සංවිධාන 250කුත් එකතු වෙයි… ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනුවන්ගොඩ ආසන බලමණ්ඩලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බලමණ්ඩලය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම හිටපු ඇමැති බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙමස 29 වැනි සෙනසුරාදා සවස තුනට උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදුකෙරේ. වත්මන් පක්ෂ … "මිනුවන්ගොඩ ශ්‍රීලනීපය කුට්ටිය පිටින් ගැලවෙයි .. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සංවිධාන 250කුත් එකතු වෙයි…"

වැඩිපුරම කියැවූ පුවත්