Menu

Breaking News » Life Style

”තැඹිලි සහ ඇපල්” වයින් හදන්නේ මෙහෙමයි

”තැඹිලි සහ ඇපල්” වයින් හදන්නේ මෙහෙමයි තැඹිලි වයින්__ අවශ්‍ය ද්‍රව්‍ය තැඹිලි වතුර 6 L සීනි 2 1/2 kg යිස්ට් තේ හැඳි 9 කුරුදු කැබැල්ලක් ලෙමන් ගෙඩි 04 කරද මුoගු 6 කරාබු නැටි 6 කැරමල් සිනි 120 සාදන ක්‍රමය කැරමල් සිනි යනු කර කරන ලද සිනිය .භාජනයකට සිනි දමා ලිප රත්කර එයට වතුර අවශ්‍ය තරමට එක්කර කැරමල් සිනි සකසා ගන්න. තැඹිලි වතුර … "”තැඹිලි සහ ඇපල්” වයින් හදන්නේ මෙහෙමයි"

ඔබටත් මේ හීන පේනවද එහෙනම් වෙන දේ බලන්නකෝ

ඔබටත් මේ හීන පේනවද එහෙනම් වෙන දේ බලන්නකෝ විශාල තෙල් බදුනකට වැටෙනවා සිහිනෙන් දුටුවොත් විස වර්ගයක් කැවෙන බව මතක තබා ගන්න. අමු ගස්ලබු කඩනවා සිහිනෙන් දකීනම් දෙස් දෙවොල් වදිනා දෝශයකි. ඉතා සුවද දුම්කුඩු වර්ග කවලම් කරනවා සිහිනෙන් දකීනම් පසුදින ගිය ගමනින් සුබ පල උදාවේ. තමන් මාලිගාවක හිර වී සිටිනවා සිහිනෙන් දකීනම් දියුණුව කඩාකප්පල් වේ. පිටි වලින් විශාල කෑම වර්ග හදනවා සිහිනෙන් දකීනම් උස් … "ඔබටත් මේ හීන පේනවද එහෙනම් වෙන දේ බලන්නකෝ"

රස ගුණ පිරි පලතුරු බීමක් හදන හැටි දන්නවාද ?

රස ගුණ පිරි පලතුරු බීමක් හදන හැටි දන්නවාද ? වෙරළු කිරි අවශ්‍ය ද්‍රව්‍ය ඉදුණු වෙරළු – 500g කිරි(Fresh Milk) – 500ml පදමට සීනි සාදන ක්‍රමය ඉදුණු වෙරළු වලට කිරි 100ml පමණ දමා අතින් හොදින් පොඩිකර ගන්න.පොඩිකරගත් වෙරළු සහ කිරි ටික පෙරා වෙරළු ඇට ඉවත් කරගන්න.ඉන්පසු ඉතිරි කිරි ටික දමා එයට මිශ්‍රකර පදමට සීනි දමා බ්ලෙන්ඩර් කර වීදුරුවලට දමා එය පිළිගන්වන්න. කටු අනෝදා මිල්ක් ෂේක් … "රස ගුණ පිරි පලතුරු බීමක් හදන හැටි දන්නවාද ?"

නින්ද නොයෑම, කුරුලෑවලට සහ තවත් දුර්ලබ ලෙඩ රැසක් සුව කරන අත් බෙහෙත් මෙන්න

නින්ද නොයෑම, කුරුලෑවලට සහ තවත් දුර්ලබ ලෙඩ රැසක් සුව කරන අත් බෙහෙත් මෙන්න මල බද්ධය වැල්මී,අරළු,සූකිරි කුඩු කර මිදි සමග අඹරා ගුලි කර දින 3-4 ගිලින්න. ධාත්‍රී චූර්ණය රාත්‍රී නින්දට පෙර බොන්න. හිසකෙස් පැසීමට අරළු,බුළු,නෙල්ලි,අඹ ඇට අඹරා තල තෙලින් තෙම්පරාදු කර ගාන්න. කේෂ වර්ධන තෙල ගාන්න. දණහිස් වේදනාවට ශූලහර තෙල් රත්කර ගාන්න. දන්තිමූල පාoඨය තම්බා බොන්න. හම රැලි වැටීම තේ වලට කුරුදු දමා බොන්න.   නින්ද නොයෑම නිදි … "නින්ද නොයෑම, කුරුලෑවලට සහ තවත් දුර්ලබ ලෙඩ රැසක් සුව කරන අත් බෙහෙත් මෙන්න"

සෝස් ගෙදරදිම හදන්නෙ මෙන්න මෙහෙමයි

සෝස් ගෙදරදිම හදන්නෙ මෙන්න මෙහෙමයි සෝස් තියෙනවනම් මොන කෑමද කන්න බැරි. සෝස් ඒතරම් රසක් තියෙන්නෙ හැබැයි මේ සෝස් වලට වර්ගත් ගොඩාක් තියෙනවා.මේ සෝස් ගෙදරදිම හදාගන්න විදිහ ඔබ දන්නවාද මෙන්න මෙහෙමයි බලන්නකෝ කියවලා. මේ ලිපිය බලලා නිකන් යන්න එපා තව කෙනෙකුට බලන්න ශෙයා කරන්න. තක්කාලි සෝස් අවශ්‍ය ද්‍රව්‍ය- සුදු ළුුණු තේ හැදි 01 බටර් 25g තක්කාලි පේස්ට් 20g තක්කාලි 1kg වෙජිටබල් … "සෝස් ගෙදරදිම හදන්නෙ මෙන්න මෙහෙමයි"

කසළ ගොඩෙන් මතුවූ වචනවල ශක්තිය

කසළ ගොඩෙන් මතුවූ වචනවල ශක්තිය මේ අපූරු පුස්තකාලයේ නම ”වචනවල ශක්තියයි.” මෙහි ආරම්භය සිදුවන්නේ නගරයේ ප්‍රදාන කුණු ගොඩේ තිබුණු එක්තරා විශිෂ්ඨ පොතකින් කොලොම්බියානු ජොසේ ඇල්බටෝට බොගෝඨා නගරයේ බැහැර කරන ලද කසළ ගොඩක තිබී ලියෝ ටෝල්ස්ටෝයීගේ ඇනා කරලිනා ග්‍රන්ථයේ පිටපතක් හමුවෙනවා. පොත් කියවන අය දන්නවා ලියෝ ටෝල්ස්ටෝයී කියන්නෙ රුසියානු සාහිත්‍ය වෙනත් මගකට ගෙන ගිය මිනිසෙක් බව. ඒ වගේම ඔහුගේ ඇනා කරලිනා … "කසළ ගොඩෙන් මතුවූ වචනවල ශක්තිය"

පර්ෆියුම් ස්ප්‍රේ කරන ඔබ මේව ගැන දන්නවාද ?

පර්ෆියුම් ස්ප්‍රේ කරන ඔබ මේව ගැන දන්නවාද ? ඔයා ලග හරි සුවදයි.. කවුරු හරි එහෙම කියනවා නම් කවුද අක්මැති.සුවද කියන්නෙ ඒ තරම් ආකර්ෂණීය දෙයක්. පොඩ්ඩක් නිවී සැනසිල්ලෙ කල්පනා කරලා බලන්න ඔබට මේ මොහොතෙදිත් මතක් වෙන සුවදවල් තියෙන්න පුලුවන්.ඒ කියන්නෙ සුවදකට පුලුවන් මතකයක් වෙලා අපේ මනසේ පවා ලැගුම් ගන්න. සුවද කියන වචනය ඇහුනු ගමන් අපිට මතක් වෙන්නෙ පර්ෆ්‍යුම්.ඒ තරම් එය අපිට සමීපයි.උදේට තේ එක … "පර්ෆියුම් ස්ප්‍රේ කරන ඔබ මේව ගැන දන්නවාද ?"

ගංවතුරෙන් පසු ඔබ මේ දේවල් ගැන දැනුවත්ද ?

ගංවතුරෙන් පසු ඔබ මේ දේවල් ගැන දැනුවත්ද ? මේ දිනවල රට පුරා පවතින්නෙ අයහපත් කාළගුණික තත්ත්වයක්. ඇතැම් ප්‍රදේශ ගංවතුරින් පීඩාවට පත්වෙලා. කවුරුත් දන්නවා ගංවතුරත් එක්ක අපිට සෞඛ්‍යමය ගැටලු රැසකට මුහුන දෙන්න සිදුවෙනවා. ඒ නිසා විශේෂයෙන් අපි ගන්නා ආහාර සම්බන්දයෙන් විශේෂ අවදානයක් යොමු කල යුතු වෙනවා. සාමාන්‍යෙන් අපි දන්නවා ගංවතුර තත්ත්වයකදී ජලය ගලා යෑමක් සිදු වන්නේ නැහැ. එකම තැන රැදී තිබෙන ජලය තුල මල අප … "ගංවතුරෙන් පසු ඔබ මේ දේවල් ගැන දැනුවත්ද ?"

ගෙදරට ප්‍රථමාධාර පෙට්ටියක්

ගෙදරට ප්‍රථමාධාර පෙට්ටියක් ගෙදර දොරේ නොයෙකුත් වැඩරාජකාරී අතරතුර කාට වුනත් පුංචි පුංචි අනතුරු කරදර වෙන්න පුලුවන්. ඔබේ ගෙදර පුංචි දරුවන් ඉන්නවා නම් මෙවැනි දේවල් සම්බන්දයෙන් ඔබට ඕනෑ තරම් අත්දැකීම් ඇති. මේ සියල්ල්ටම වඩා පෙර සූදානම හොද නිසා විවේක තියෙන වෙලාවට ගෙදරට පුංචි ප්‍රථමාධාර පෙට්ටියක් හදාගත්තොත් ගොඩක් හොදයි. මේ වනවිටත් ගෙදර ප්‍රථමාධාර පෙට්ටියක් නැත්නම් අපි සූදානම් බොහොම පිලිවෙලට එය … "ගෙදරට ප්‍රථමාධාර පෙට්ටියක්"

දරුවා එක්ක දුරක යනවා නම් මේ දේවල් ඔබේ ගමන් මල්ලේ තියාගන්න

දරුවා එක්ක දුරක යනවා නම් මේ දේවල් ඔබේ ගමන් මල්ලේ තියාගන්න පුංචි දරු පැටවුන් සිටින මවක් නම් ඔබ අනිවාර්‍යයෙන්ම මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් විය යුතුයි..විශේෂයෙන් දරුවාත් සමග දුර ගමනක් යන්න සිදු උනොත් අපහසුවෙන් තොරව ඒ ගමන යන්න නම් මෙන්න මේ දේවල් ඔබේ ගමන් මල්ලට එකතු කරගන්න. උණු කර නිවාගත් වතුර අඩංගු බෝතලයක් දරුවාට හැකි සෑම විටම වතුර ලබා දීමට මව්වරු උනන්දු විය යුතු අතර.ඒවා සෑම … "දරුවා එක්ක දුරක යනවා නම් මේ දේවල් ඔබේ ගමන් මල්ලේ තියාගන්න"

ආදරය කරන්න පුලුවන් හොදම කොල්ලො ඉන්න රටවල් 10 මෙන්න

ආදරය කරන්න පුලුවන් හොදම කොල්ලො ඉන්න රටවල් 10 මෙන්න ප්‍රංශය කෝපි කෝප්පයක් බොන ගමන් අල්ලාප සල්ලාපයේ යෙදෙන්න කැමති පෙම්වතෙක් සොයන යුවතියක්ට ගැලපෙන්නෙ ප්‍රංශ පෙම්වතෙක්. ඔවුන් ඉතාම ආදරනීය කාරුනික කඩවසම් තරුනයින්. හැබැයි මෙයාලා ඉරි කමිස අදින්න කැමති නැහැ. කල්බ් වලත් සැරිසරන්න වැඩි කැමැත්තක් නැති ප්‍රංශ තරුනයන් ආදරයේදී දක්ශයින්ලු. කැනඩාව කැනඩාවේ තරුනයින් විනීත සහ සුහදශීලීන් ලෙස ප්‍රකටයි.ඒ වගේම හොදට අදින්න පලදින්න කැමති ජේත්තුකාරයින්. කැනේඩියානුවන් නිර්මානය වී … "ආදරය කරන්න පුලුවන් හොදම කොල්ලො ඉන්න රටවල් 10 මෙන්න"

සුදු කෙස් කලු කරනවාද එහෙනම් මේ ගැනත් හිතන්න

සුදු කෙස් කලු කරනවාද එහෙනම් මේ ගැනත් හිතන්න දවසින් දවස වයසට ගියත් අපි කවුරුත් තරුණ පෙනුම රැකගන්න කැමතියි. ඒ නිසා තමයි සුදු පැහැ කෙස් ගසක් දුටු පමණින් අපි නොඉවසිල්ලට සහ කණගාටුවට පත් වෙන්නෙ.හැබැයි ජීව විද්යාත්මකව සිදු වෙන ඇතැම් දේවල් නවත්තන්න අපිට හැකියාවක් නැත්ත තාවකාලික පුලියමකින් ඊට විසදුමක් සොයා ගන්න පුලුවන්..ඒ නිසා තමයි අපේ අය කොන්ඩෙ සුදු උනාම ඒවා කලු කරන්නෙ. ඒ කියන්නෙ ඩයි … "සුදු කෙස් කලු කරනවාද එහෙනම් මේ ගැනත් හිතන්න"

සුන්දර අම්බුලුවාව ගැන මේ දෙවල් ඔබ දැන සිටියාද

සුන්දර අම්බුලුවාව ගැන මේ දෙවල් ඔබ දැන සිටියාද කන්ද පාමුල ඉඳන්ම පයින් යන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වාගේම චෛත්‍ය පාමුල දක්වාම වාහනයක බන්නත් පුළුවන්. බොහෝමයක් දෙනා අපූර්ව අත්දැකීමක් විඳගැනීම උදෙසා මේ මුලු දුරම පයින් තරණය කරනවා. වටපිටින් හමන සිහිල් සුලඟ නිසාවෙනුත් ගහ කොලින් වැසුනු මාර්ගයේ සෙවන නිසාවෙනුත් කන්ද තරණය කරන්නා වූ අයට වැඩි මහන්සියක් දැනෙන්නේ නැහැ. අක්කර 927ක පමණ භූමි භාගයක විසිර පවතින මේ … "සුන්දර අම්බුලුවාව ගැන මේ දෙවල් ඔබ දැන සිටියාද"

ඛනිජ තෙල් වාත්තීය සමිති නායකයින් පොලිස් අත් අඩංගුවට!

ඛනිජ තෙල් වාත්තීය සමිති නායකයින් පොලිස් අත් අඩංගුවට! ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති නායකයින් කිහිපදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා මීට සුලු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ ජනපතිවරයා සමග පැවැති සකච්ජාවකින් පසුව එම වෘත්තීය සමිති නායකයින් අත්අඩංගුවට ගත් බවයි

රාජ්‍ය අංශයේ උසස්‌ කාන්තාවකට,ප‍්‍රසිද්ධ පුද්ගලයෙකුට මාරක අපලයක් – සිංහල අවුරුද්දේ අවුරුදු ලග්න පලාපල මෙන්න

රාජ්‍ය අංශයේ උසස්‌ කාන්තාවකට,ප‍්‍රසිද්ධ පුද්ගලයෙකුට මාරක අපලයක් – සිංහල අවුරුද්දේ අවුරුදු  ලග්න පලාපල මෙන්න වසර 2017 අප්‍රේල් මාසෙ 14 වෙනිදා පාන්දර 2.04 ට අලුත් අවුරුද්ද උදාවෙනවා. ඒ කියන්නේ සූර්යයා මෙතෙක්‌ ගමන් කළ මීන රාශියෙ ඉඳලා මේෂ රාශියට ගමන් කරනවා. මේ වෙලාව උදාවෙන්නේ මකර ලග්නය. හතරෙ රවි බුධත්, ලග්නාධිපති ශනි දොළහෙත් සඳු දහයෙත් ගමන් කරනවා. සිකුරු තුනේ, කුජ පහේ, ගුරු නමයේ, රාහු අටෙත්, කේතු දෙකේත් ගමන් කරමින් තමයි තියෙන්නේ. ඉතින් … "රාජ්‍ය අංශයේ උසස්‌ කාන්තාවකට,ප‍්‍රසිද්ධ පුද්ගලයෙකුට මාරක අපලයක් – සිංහල අවුරුද්දේ අවුරුදු ලග්න පලාපල මෙන්න"

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක