Menu

Breaking News » විදෙස්

‘ජාත්‍යන්තරයේ පරීක්ෂාවට මියන්මාරය බය නෑ’.. අවුන්ස් සාන් සුඛිගෙන් ප‍්‍රකාශයක්

‘ජාත්‍යන්තරයේ පරීක්ෂාවට මියන්මාරය බය නෑ’.. අවුන්ස් සාන් සුඛිගෙන් ප‍්‍රකාශයක් රොහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ සියුම් පරීක්ෂාවට මියන්මාරය කිසිදු ආකාරයකින් බිය නොවන බව එරට නිල නොලත් නායිකා අවුන්ග් සාන් සුඛි අවධාරණය කරයි. උතුරුදිග රඛයින් ප්‍රාන්තයේ ඇතිවී තිබෙන රොහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවේදී සුඛි ප්‍රථම වරට ජාතිය අමතමින් අදහස් දක්වා ඇත්තේ ලොව පුරා ජාත්‍යන්තර මාධ්‍ය සහ ඇතැම් සංවිධාන විසින් මියන්මාරය ඉලක්ක කරමින් එල්ල කරන චෝදනාවලට පිළිතුරු ලෙසිනි. … "‘ජාත්‍යන්තරයේ පරීක්ෂාවට මියන්මාරය බය නෑ’.. අවුන්ස් සාන් සුඛිගෙන් ප‍්‍රකාශයක්"

කිසිදා නොසිතූ වෙලාවක කැලේ රජා අසරණ වෙයි

කිසිදා නොසිතූ වෙලාවක කැලේ රජා අසරණ වෙයි සමජා ජාලා වෙබ් අඩවි කියන්නෙ කාළෙන් කාලෙට යම් යම් පුවත් සමජාය වෙත අරගෙන එන එක් මාධ්‍යක් තමයි. ඉතින් අපි ඔබට මේ කියන්න යන්නෙත් කිසිදා නොදුටු අමුතුම වර්ගයේ වීඩියෝ එකක් ගැනයි. සිoහයො දෙන්නෙක් තනියම ඉන්න මීහරකෙක්ව දඩයම් කරන්න යනව හැබැයි අන්තිමට සිoහයෝ දෙන්නටවත් කිසිදා හිතා ගන්න බැරි විදිහෙ වැඩක් තමයි වෙන්නෙ බලන්නකො විශ්වාස කරන්න පුලුවන්ද කියලා….

චොක්ලට් ගැන ඔබට මග හැරුණ දේවල් මෙන්න

චොක්ලට් ගැන ඔබට මග හැරුණ දේවල් මෙන්න චොක්ලට් කිව්වම කවුද අකමැති. හැමෝම හරිම ආසාවෙන් රස බලන චොක්ලට් වල ඉතිහාසයත් චොක්ලට් වගේම රසවත්. චොක්ලට් කියන වචනය ස්පැනිෂ් වලින් ඉන්ග්‍රීසියට ආපු වචනයක්.ඒ 1600 ගණන් වල.නමුත් චොක්ලට් ගැන ලිපි ලේඛන හමුවෙන්නෙ ක්‍රිස්තු පූර්ව 1100 දි වගේ. තියබ්‍රොමා කොකෝවා කියලා උද්භිද විද්යාත්මකව හදුන්වන කොකෝවා නම් ශාකයේ ඇට වලින් තමයි රසවත් චොක්ලට් හදන්නෙ. ඇමරිකානුවෝ තමයි මුලින්ම චොක්ලට් … "චොක්ලට් ගැන ඔබට මග හැරුණ දේවල් මෙන්න"

මියන්මාරයේ තත්වය හෙළා දකිමින් එ.ජා. සංවිධානයෙන් මියන්මාර ආණ්ඩුවට දැනුම් දීමක්

මියන්මාරයේ තත්වය හෙළා දකිමින් එ.ජා. සංවිධානයෙන් මියන්මාර ආණ්ඩුවට දැනුම් දීමක් මියන්මාරයේ තත්වය හෙළා දකිමින් එ.ජා. සංවිධානයෙන් මියන්මාර ආණ්ඩුවට දැනුම් දීමක් මියන්මාරයේ රොහින්ගියා මුස්ලිම්වරුන්ට එරෙහි හමුදා ක්‍රියාකාරකම් අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටෙරෙෂ් සහ එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය මියන්මාර ආණ්ඩුවට දැනුම් දී තිබේ. ස්වීඩනයේ හා බි්‍රතාන්‍යයේ ඉල්ලීම මත පසුගිය බදාදා ආරක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයන් 15 දෙනා එක්ව කරන ලද සාකච්ඡාවකදී මියන්මාරයේ තත්ත්වය ප්‍රසිද්ධියේ හෙළා … "මියන්මාරයේ තත්වය හෙළා දකිමින් එ.ජා. සංවිධානයෙන් මියන්මාර ආණ්ඩුවට දැනුම් දීමක්"

පාට පාටින් වතුර තියෙන ගගක් දැකලා තියෙනවාද ?

පාට පාටින් වතුර තියෙන ගගක් දැකලා තියෙනවාද ? පාට පාටින් වතුර තියෙන ගගක් කවදා හරි දැකලා තියෙනවාද,සමහරවිට එහෙම කවදාක හෝ දැකලා තියෙනවානම් ඒ හීනයකින් වෙන්න පුලුවන්.නමුත් අපි මේ කියන්න හදන්නෙ හීනයක් ගැන නම් නෙමෙයි.ඇත්තටම පාට පාටින් වතුර ගලන ගගක් ගැන.දේදුන්නක් වගේ ලස්සන මේ ගග පිහිටලා තියෙන්නෙ කොලොම්බියාවෙ. නිතර නිතර විදෙස් සංචාර වල නිරත් වෙන අය නම් මේ ගංගාව දැකලා ඇති. මේ අපූරු ගගේ … "පාට පාටින් වතුර තියෙන ගගක් දැකලා තියෙනවාද ?"

මිතුරුකම නිසා බේරුණ සත්ව ජීවිතය

මිතුරුකම නිසා බේරුණ සත්ව ජීවිතය මේ වීඩියෝ එකෙන් නම් කියන්න යන්නෙ හරිම අපූරු කතාවක් තමයි. හැබැයි මේක බලනකන්ම කවුරුත් මෙවක විශ්වාස කරන්නෙ නෑ. මී හරකා සි හයගේ ගොදුරක් වෙන්න යනවා හැබැයි ගොදුරක් වෙන්න කලින් මේ සතාව (මී හරකාව) බේරගන්නවා. බලන්නකෝ බේර ගන්න එන්නෙ කවුද කියලා.

බිදුණු හදවතින් හිසට සිනා මල් පැලදවූ ඔප්රා

බිදුණු හදවතින් හිසට සිනා මල් පැලදවූ ඔප්රා මිල මුදල්, වත්පොහොසත්කම් කෙනෙකුට සතුට සැනසුම ගෙනෙන්නට සමත් වෙද්දි තවත් කෙනෙකු වත්පොහොසත්කම් හා මිල මුදල් නැති කම නිසා අන්ත අසරණ හා දුක්ඛිතබවට පත්වේ. එය මෙලොව වෙසෙන ඕනෑම කෙනෙකුට බලපාන්නාවූ පොදු තත්ත්වයක්. නමුත් දුක කරපිනාගෙන ජීවත් වීම වෙනුවට දුකට සතුටක් ආදේශ කරගනිමින් ජීවිතේ දිනූ ගැහැණුන් හා පිරිමින් ඕනෑ තරම්. මේ කියන්නට සූදානම් වන්නෙ එවන් දිරිය ගැහැණියක් … "බිදුණු හදවතින් හිසට සිනා මල් පැලදවූ ඔප්රා"

ට්‍රම්ප් ලංකාව වෙනුවෙන් ගෙන ආ යෝජනාව සෙනෙට් කමිටුව ප්‍රතික්ෂේප කරයි

ට්‍රම්ප් ලංකාව වෙනුවෙන් ගෙන ආ යෝජනාව සෙනෙට් කමිටුව ප්‍රතික්ෂේප කරයි ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාරවලින් 92%ක් කපාහැරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ආ යෝජනාව එරට සෙනෙට් කමිටුව ප්‍රතික්ෂේප කරයි. ලබන වසර සඳහා වන අයවැය යෝජනාවක් ලෙසයි මෙම යෝජනාව අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇත්තේ. ශ්‍රී ලංකාව ලොව ඇති මුහුදු මාර්ග සන්ධිස්ථාන වලින් අතිශය තීරණාත්මක එකක් බැවින් මෙරටට නිරතුරුව සහය ලබාදිය යුතු බවයි අමෙරිකානු සෙනෙට් කමිටුවේ තීරණය … "ට්‍රම්ප් ලංකාව වෙනුවෙන් ගෙන ආ යෝජනාව සෙනෙට් කමිටුව ප්‍රතික්ෂේප කරයි"

ලෝකේ ඉන්න ලස්සනම කාන්තාවො 10 දෙනා මෙන්න

ලෝකේ ඉන්න ලස්සනම කාන්තාවො 10 දෙනා මෙන්න ලස්සන කියන්නෙ නම් සාපේක්ෂ කාරනයක් තමයි.මොකද මට ලස්සන කෙනා සමහර්විට ඔබට අවලස්සන වෙන්න පුලුවන්. නමුත් ඉතින් කොයි කවුරුත් කැමතියි අනුන්ගෙන් තමන් ලස්සනයි කියලා අහගන්න. හැබැයි ඉතින් සමහරු මූනිච්චාවට වගේම අනික් කෙනාව අපහසුතාවට අපි කියන්නෙ අන්දන්න කියලා අන්න එහෙම හිතාගෙනත් ලස්සන නැතත් අතිශයෝක්තියෙන් වර්නනා කරන අවස්තා අපි දැකලා තියෙනවා. නමුත් අපි මේ කියන්න හදන්නෙ එහෙම අතිශයෝක්තියෙන් … "ලෝකේ ඉන්න ලස්සනම කාන්තාවො 10 දෙනා මෙන්න"

මව ඉදිරියේම කුලුදුල් පැටියා කැලේ රජාට බිලිවූ හැටි

මව ඉදිරියේම කුලුදුල් පැටියා කැලේ රජාට බිලිවූ හැටි මී හරකා හා මී හරක් පැටියා තනියෙන් කැලේ සිටින විටදී සිoහයන් පිරිසක් ඔවුන්ව වටකරගන්නවා . නමුත් කෙසේ හෝ මව තමන්ගේ කුලුදුල් පැටියා ආරක්ශා කිරීමේ චේතනාවෙන් තනිවම සිoහයන් සමග සටනට ගියත් එම අවස්ථාවේ සිoහයන් බයේ පලා යන අතර නැවතත් පැටියා මවගෙන් වෙන්වන තුරු බලාහිද ඔවුන්ගේ ගොදුර බවට පත් කරගන්නවා.. එම වීඩියෝව පහතින් ..

දරුවෙකු ඇටසැකිල්ලක් කළ පිරානාවෝ මාළුවා – වීඩියෝ

දරුවෙකු ඇටසැකිල්ලක් කළ පිරානාවෝ මාළුවා – වීඩියෝ ඇමේසන් නදිය ආශ්‍රිතව ජීවත්වන දරුණු පිරානා මසුන් පිලිබදව ඔබ අසා ඇති. පසුගියදා පේරු දේශයේ ජලයට වැටුන 11 හැවිරිදි පිරිමි දරුවෙකු පිරනාවන් විසින් ඇටසැකිල්ලක් බවට පත්කර තිබුනේ මෙලෙසින් …

සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කල රටවල් 8 මෙන්න

සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කල  රටවල් 8 මෙන්න සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කල රටවල් 8 මෙන්න මෙක්සිකෝවේ දකුණු දිග මුහුද ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. රික්ච්ටර් පරිමාණ ඒකක 8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනය කිලෝමීටර් 35ක් ගැඹුරින් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. භූ කම්පනය හේතුවෙන් මේ වන විට මෙක්සිකෝව, ග්වාතමාලාව, එල් සෙල්වදෝර්, කොස්ටරිකා, නිකරගුවා, පැනමා,  හොන්ඩුරාස් ,ඉක්වදෝරය   රටවලට සුනාමි … "සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කල රටවල් 8 මෙන්න"

රත්‍රන් බඩු කඩේට පැනපු හොරු ටිකට වෙච්ච වැඩෙන් අනෙත් සොරුන්ටත් පාඩමක්

රත්‍රන් බඩු කඩේට පැනපු හොරු ටිකට වෙච්ච වැඩෙන් අනෙත් සොරුන්ටත් පාඩමක් මෙය රූප රාමු ගත වුනේ රත්‍රන් බඩු කඩේ තිබුණු සිසිටිවි දර්ශන පථයන් වලයි. මුහුණු ආවරණ පැළඳගත් සොරුන් සතර දෙනෙක් මෙම රත්‍රන් බඩු කඩයට පැණිමට උත්සාහා කරනවා.මෙයාලට වුවමන මිලියන බිලියන ගණනක් වටින රත්‍රන් බඩු අසුරා ඇති ඩිස්ප්ලේ එක විවෘත කරගන්න. බොහෝ දෙනා හිතපු විදියට මෙය සමාන්‍ය විදුරු වලින් සකසා ඇති විදුරු ආවරණයක් නොවීම වාසනාවට ගියා.මෙය උණ්ඩ … "රත්‍රන් බඩු කඩේට පැනපු හොරු ටිකට වෙච්ච වැඩෙන් අනෙත් සොරුන්ටත් පාඩමක්"

සුපිරි රැප් ගායක Lil Wayne හෝටල් කාමරයකදී සිහිසුන් වී සිටියදී රෝහල් ගත කරයි

සුපිරි රැප් ගායක Lil Wayne හෝටල් කාමරයකදී සිහිසුන් වී සිටියදී රෝහල් ගත කරයි ලෝක ප්‍රකට සුපිරි රැප් ගායකයෙක් වන Lil Wayne හදිසියේ ඇති වූ රෝගාබාධයක් නිසා රෝහල්ගත කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Lil Wayne ඇමෙරිකාවේ චිගාගෝ නුවර හෝටල් කාමරයකදී සිහිසුන් වී වැටී සිටියදීයි මෙලෙස රෝහල් ගත කර ඇත්තේ. කෙසේවෙතත් රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මෙය අපස්මාරය නැමති රෝගය නිසා සිහිසුන් වී බිම ඇඳ වැටි ඇති බවත්ය.34 හැවිරිදි මෙම … "සුපිරි රැප් ගායක Lil Wayne හෝටල් කාමරයකදී සිහිසුන් වී සිටියදී රෝහල් ගත කරයි"

මිනිසුන් දෙවියන්ගෙන් ස්වරූපයෙන් පැමිණි අවස්ථා

මිනිසුන් දෙවියන්ගෙන් ස්වරූපයෙන් පැමිණි අවස්ථා මෙම වීඩියෝව අන්තර්ජාලයේ බෝහෝ දෙනෙක් බෙදා හැර තිබුනා. මෙම වීඩියෝව බැලුවහම අපිටම තේරෙයි අනෙක් රටවල මිනිස්සු කොයි තරම් නම් එකමුතුද කියල හැබැයි අපිට එක් වරම නැගෙන ප්‍රශ්නය නම් ඒ මිනිස්සුන්ට පුලුවන්නම් අපිට බැරි ඇයි ? වීඩියෝ එක මෙතනින්

දරුවා මරා ඌරන්ගේ ආහාරයට දාපූ නරුම පියෙක් (ඡායාරූප)

දරුවා මරා ඌරන්ගේ ආහාරයට දාපූ නරුම පියෙක් (ඡායාරූප) අනියම් බිරිඳ සමඟ එක්ව තම දරුවා ඝාතනය කර ඌරන්ට ආහාර සඳහා දැමූ යුවළකට සිර දඬුවම් නියම වූ පුවතක් ඇමරිකාවේ කැන්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වනවා. පියා ඔහුගේ අනියම් බිරිඳගේ බසට වහල් වී වයස අවුරුදු 07ක පිරිමි දරුවෙක් මෙලෙස ඝාතනය කර ඇති බව සඳහන්.මෙම දරුවාගේ මව ඔවුන් හැරගොස් ඇති අතර එතැන් සිට දරුවා සිය පියා යට‍තේ ජීවත්ව තිබෙනවා.කෙසේ … "දරුවා මරා ඌරන්ගේ ආහාරයට දාපූ නරුම පියෙක් (ඡායාරූප)"

අවුරුදු 99කට පසුව ජීවිතේ එක්වරක් පමණක් ඇමරිකානුවන් නැරඹූ සූර්යග්‍රහණය මෙන්න

අවුරුදු 99කට පසුව ජීවිතේ එක්වරක් පමණක් ඇමරිකානුවන් නැරඹූ සූර්යග්‍රහණය මෙන්න වසර 99කට පසු සිදුවූ විරල සූර්යග්‍රහණයක් (21) සිදුවුණා. මෙය ශ්‍රී ලංකාවට දිස් නොවුණද උතුරු ඇමෙරිකානු කලාපයේ රටවලට හොදින් දැකගන්න හැකි වූ බවයි වාර්තා වන්නේ. 1918 ජූනි 8 වනදාට පසුව ඇමරිකාවට දිස්වූ එකම පූර්ණ සූර්යග්‍රහණය මෙය බවටයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙන්නේ.. බොහෝ ඇමරිකානුවෝ මෙම අවස්ථාව දැකබලා ගැනීමට එක් වූ අතර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්,හිටපු ජනපති ජොජ් ඩබ්ලිව් බුෂ්,ලොව අංක එකේ ධනවතා … "අවුරුදු 99කට පසුව ජීවිතේ එක්වරක් පමණක් ඇමරිකානුවන් නැරඹූ සූර්යග්‍රහණය මෙන්න"

ඉතාලියේ භූ කම්පනයක් – 9 දෙනෙකු අතුරුදන්

ඉතාලියේ භූ කම්පනයක් – 9 දෙනෙකු අතුරුදන් ඉතාලියේ බටහිරදිග ඉෂියා දිවයින කේන්ද්‍ර කොටගෙන රික්ටර් පරිමාණයේ 4ක ප්‍රබලතාවකින් අද අලුයම ඇති වූ භූ කම්පනයකින් කාන්තාවක මිය ගොස් තවත් 9 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. සංචාරක නිකේතන දිවයිනක් වූ මෙහි තවත් පුද්ගලයන් 25 දෙනෙකු භූ කම්පනය හේතුවෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. භූ කම්පනයෙන් දිවයිනේ උතුරුදිග පිහිටි දේවස්ථානයක් කඩා වැටීමෙන් කාන්තාවක ජීවිතක්ෂයට පත්වූ බව … "ඉතාලියේ භූ කම්පනයක් – 9 දෙනෙකු අතුරුදන්"

ඇමෙරිකාවට පූර්ණ සූර්ය ග්‍රහණයක්.. ජෝතිර්වේදින්ගෙන් ප‍්‍රබල අනාවැකියක්

ඇමෙරිකාවට පූර්ණ සූර්ය ග්‍රහණයක්.. ජෝතිර්වේදින්ගෙන් ප‍්‍රබල අනාවැකියක් ඇමෙරිකාවට අද(21) දිස්වන පූර්ණ සූර්ය ග්‍රහණය ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අසුබ ඵල අත්කර දෙනු ඇතැයි ඇමෙරිකානු ජෝතීර්වේදීහු අනාවැකි කියන බව වාර්තා වේ. ට්‍රම්ප්ගේ කේන්දරය අනුව ඔවුන් මෙසේ පවසා ඇති බවත් ඇමෙරිකානු ජනාධිපති ලෙස ට්‍රම්ප්ට කටයුතු කරගෙන යෑම අසීරු වනු ඇති බවත් ජෝතීර්වේදීහු අනාවැකි කියන බව සදහන්ය. ‘ජනාධිපති ට්‍රම්ප්ගේත් ඇමෙරිකාවේත් අනාගතයට මෙම සූර්ය ග්‍රහණයෙන් … "ඇමෙරිකාවට පූර්ණ සූර්ය ග්‍රහණයක්.. ජෝතිර්වේදින්ගෙන් ප‍්‍රබල අනාවැකියක්"

දුර්ලබ සුදු ගෝනෙක් හමුවේ

දුර්ලබ සුදු ගෝනෙක් හමුවේ සුදු ගෝණුන් හෙවත් ඇලි ගෝණුන් සැලකෙන්නේ දුර්ලභ සත්ත්ව කොට්ඨාශයක් ලෙසයි. එසේම ඇලි ගෝණුන් නොවන සුදු ගෝණුන් සැලකෙන්නේ ඊටත් වඩා අතිශ්‍ය දුර්ලභ සතුන් ලෙසයි. සාමාන්‍යයෙන් සුරංගනා කතාවල පමණක් එවන් ගෝණුන් පිළිබද දැක්වෙනවා. එවන් අතිශය අසාමාන්‍ය දුර්ලභ ඇලි ගෝණකු නොවන සුදු ගෝනකු පසුගියදා පර්යේෂකයින් පිරිසක් විසින් සොයාගෙන තිබුණා. ඒ ස්වීඩනයෙන්. මේ එම සත්ත්වයායි.

දුර්ලබ සුදු ගෝනෙක් හමුවේ

දුර්ලබ සුදු ගෝනෙක් හමුවේ සුදු ගෝණුන් හෙවත් ඇලි ගෝණුන් සැලකෙන්නේ දුර්ලභ සත්ත්ව කොට්ඨාශයක් ලෙසයි. එසේම ඇලි ගෝණුන් නොවන සුදු ගෝණුන් සැලකෙන්නේ ඊටත් වඩා අතිශ්‍ය දුර්ලභ සතුන් ලෙසයි. සාමාන්‍යයෙන් සුරංගනා කතාවල පමණක් එවන් ගෝණුන් පිළිබද දැක්වෙනවා. එවන් අතිශය අසාමාන්‍ය දුර්ලභ ඇලි ගෝණකු නොවන සුදු ගෝනකු පසුගියදා පර්යේෂකයින් පිරිසක් විසින් සොයාගෙන තිබුණා. ඒ ස්වීඩනයෙන්. මේ එම සත්ත්වයායි.

බිත්තර දහදාහේ ඔම්ලට් එක

බිත්තර දහදාහේ ඔම්ලට් එක පරිභෝජනයට නුසුදුසු බිත්තර සම්බන්ධයෙන් පසුගිය දිනවල යුරෝපයේ භීතිකාවක් පැතිර ගියද, දැවැන්ත බිත්තර සැනකෙළියක් පැවැත්වීමට බෙල්ජියම කටයුතු කර තිබේ. බෙල්ජියමේ Malmedy නම් නගරයේදී බිත්තර 10,000කින් යුත් දැවැන්ත ඔම්ලට් එකක් සෑදූ සංවිධායකයන් එය නගරවාසීන් 10,000ක් අතර නොමිලේ බෙදාදී තිබේ. බෙල්ජියමේ හා නෙදර්ලන්තයේ ගොවිපලවල් වල නිෂ්පාදිත බිත්තර වලට fipronil නම් කෘමිනාශක මුසුවී ඇතැයි මුලින්ම යුරෝපා එකතුවට පැමිණිලි කර … "බිත්තර දහදාහේ ඔම්ලට් එක"

ඇමෙරිකා හමුදාවට අයත් හෙලිකොප්ටරයක් අතුරුදන්

ඇමෙරිකා හමුදාවට අයත් හෙලිකොප්ටරයක් අතුරුදන් ඇමෙරිකාවේ යුද හමුදාවට අයත් හෙලිකොප්ටරයක් අතුරුදන් වී තිබෙනවා. හෙලිකොප්ටර් යානය හවායි දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ දී අතුරුදන්ව ඇති බවටයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. යානය අතුරුදන් වන අවස්ථාවේදී එහි සිටි පුද්ගලයන් 05දෙනෙකු ගමන්කර තිබෙනවා. රාත්‍රී කාලයේ යුද පුහුණුවක් අතුරතුර මෙම අතුරුදන් වීම සිදුව ඇති අතර මෙය ඇමෙරිකාවේ 25වන හමුදා සේනාංකයට අයත් වනවා. කෙසේ වෙතත් අතුරුදන් වූ යානය … "ඇමෙරිකා හමුදාවට අයත් හෙලිකොප්ටරයක් අතුරුදන්"

ස්මාර්ට් ලෝකයට ගිය මව නිසා දරුවාට වුන අවාසනාවන්ත සිදුවීම

ස්මාර්ට් ලෝකයට ගිය මව නිසා දරුවාට වුන අවාසනාවන්ත සිදුවීම ලෝකය නවීන වෙනකොට සමහරුන්ට මනුස්සකම, සැලකිලිමත් බව අමතක වෙලා යනවා. තාක්ෂණයත් මේකට ලොකු හේතුවක්.හැබැයි ඉතින් මිනිස්සුම තමා අනවශ්‍ය විදියට තාක්ෂණයට ඇබ්බැහි වෙලා ඒක ජීවිතේට නරක දෙයක් බවට පත් කර ගන්නේ.මේ සිදුවීමේ ඉන්න මවත් තාක්ෂණයට ඇබ්බැහි වෙලා තමන්ගේ දරුවවත් අමතක කරලා ලොකු කරදරයක වැටෙනවා. හැබැයි එකෙන් වන්දි ගෙවන්නේ මේ අම්ම එක්ක ඉන්න පුංචි දියණිය. ස්මාර්ට් ලෝකයේ … "ස්මාර්ට් ලෝකයට ගිය මව නිසා දරුවාට වුන අවාසනාවන්ත සිදුවීම"

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක