Menu

Breaking News » විචිත්‍ර

ඉන්දියානු සුපිරි නලුවා ජීවිතයට සමු දෙයි(PHOTO)

ඉන්දියානු සුපිරි නලුවා ජීවිතයට සමු දෙයි(PHOTO) ඉන්දියානු සුපිරි චිත‍්‍රපට නලු විනොද් කන්නා අද අලුයම ජීවිතක්ෂයට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි ක‍්‍රියාකාරී දේශපාලනඥයකු වූ විනෝද් කන්නා ඉන්දියානු චිත‍්‍රපට 100කට අධික ප‍්‍රමාණයක තම රංගන දායකත්වය ලබාදී ඇති අතර අධික කාලයක් පිලිකාවකින් පීඩා විදි ඔහු මිය යන විට 70වන වියේ පසුවූවා.

වැඩිපුරම කියැවූ පුවත්

Looking For?

Recent News