Menu

ක‍්‍රීඩා ඇමති දයාසිරිගෙන් හදිසි ගැසට් නිවේදනයක්

April 21, 2017

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවන බව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා නිවේදනය කරනවා. සංගමයේ නිසි බලධරයා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් එස්.පී බණ්ඩාර මහතා පත්කර තිබෙනවා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක