Menu

මෛත්‍රි “අතීසාරයට අමුඩේ ගහලා”.. ජනපතිට දැඩි විරෝධයක්

April 21, 2017

කසළ ගැටළුවට නිවැරදි විසදුමක් දෙනවා වෙනුවට බලහත්කාරය යෙදවීම සම්පූර්ණයෙන් හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.ඔවුන් මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයක මේ බව සදහන්.

අවිධිමත් ලෙස කසල කදු ගොඩ ගසා මිනිස් ජිවීත බිලි ගැනීමට වග කිව යුතු අය නිදැල්ලේ සිටියදී කසළ කදු ගැසීමට බියෙන් ඊට විරුද්ධ වන ජනයා මර්දනය කිරීමට හදිස්සි ගැසට් නිවේදන නිකුත් කිරීම මේ සදහා පිළියමක් නොවන බවත් එය “අතීසාරයට අමුඩ ගැසීමක් ” හා සමාන බවත් ජනාධිපතිවරයාගේ මේ ක්‍රියාකලාපයට දැඩි ලෙස විරෝධය පල කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දක්වා ඇත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක