Menu

අගමැති රනිල්ගේ ඉවසීමේ සීමාව පනියි- ශ‍්‍රීලනිප ඇමතිට කැබිනට් රැස්වීමේදි බැන වදියි

April 21, 2017

කැබිනට් රැස්වීමේදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටවහගෙන ඉන්නව ඕයි නොදන්න දේවල්වලට කටදාන්නෙ නැතුව යැයි කී විට කුරුණෑගල ශ‍්‍රීලනිප  ඇමතිවරයෙක් එහෙයි ස්වාමිනි කියා කටවහගෙන ඉන්න බව මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලදී පැවසීය.

වැඩිපුරම කියැවූ පුවත්