Menu

මීතොටමුල්ල කුණු කන්ද අසල පවුල්වලට රජයෙන් මාසික දීමනාවක්

April 21, 2017

මීතොටමුල්ල කුණු කන්ද ආශ‍්‍රිත අධි අවදානම් කලාපයේ ජීවත් වන පවුල්වලට සිය නිවෙස්වලින් ඉවත්ව වෙනත් නිවසක වාසය කිරීම සදහා රජය විසින් මාසිකව රුපියල් 50,000ක දීමනාවක් ලබා දීමට තීරණය කර ඇත.

මෙම දීමනාව මාස තුනක කාලයක් ලබා දීමට සැලසුම් කර ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

වැඩිපුරම කියැවූ පුවත්