Menu

ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීමට අගමැති එකග වෙයි

April 21, 2017

මීතොටමුල්ල කසළ කන්ද නායයෑමේ සිද්ධියට අදාළව ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා ඇති පාර්ලිමේන්තු විවාදය ලබා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තාවේ.

අගමැතිවරයාගේ මෙම තීරණය, කථානායක කරු ජයසූරිය මහතාට ද ඊයේ (20) දිනදී දැනුම් දී ඇති බව සඳහන්.

ජීවිත සහ දේපළ අහිමි කරමින් මීතොටමුල්ල කුණු කන්ද නායයාම පිළිබඳව විවාදයක් ලබා දෙන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක