Menu

කමල් හසන්ගේ දුව , සිනමා නිළි අක්ෂරා බුදු දහම වැළද ගනියි

July 29, 2017

දකුණු ඉන්දීය සිනමා නළු කමල් හසන්ගේ දෙවෙනි දියණිය අක්ෂරා පසුගිය දිනක පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අක්ෂරා අපූරූ දෙයක් හෙළිකරලා තිබුනා. .ඒ ඇය බුදු දහම වැළද ගත් බව.

විශේෂයෙන් බුදුදහමේ ඉගැන්වීම් ඇය බොහෝම ශ්‍රද්ධාවෙන් අනුගමනය කරන බව.අක්ෂරා බුදු දහම වැළද ගැනීම සම්බන්ධව ඇගේ පියා කමල් හසන්ගේ ප්‍රතිචාරය නම් මෙතෙක් මාධ්‍යයට හෙළිව නැහැ.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක