Menu

පුංචි ලෝක කුසලානයට පෙර ශ‍්‍රී ලංකා පිලට එක්දින තරග දෙකක්

April 21, 2017

එංගලන්තයේදී පැවැත්වෙන අයි සී සී ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියට පෙර ශ‍්‍රී ලංකා පිළ ස්කොට්ලන්ත පිලට එරෙහිව එක්දින තරග දෙකකට සභාගී වීමට නියමිතය.

එම තරග දෙක මැයි මස 21 සහ 23 දෙදින කෙන්ට්හීදී පැවැත්වේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායම මැයි මස 18වැනිදා එංගලන්තයට පිටත්ව යෑමට නියමිතය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක