Menu

ගිටාර් එක වාදනය කරන ගමන් කරපු සැත්කමක්

July 26, 2017

දොස්තරවරුන් හිසේහි සැත්කමක් කරන අතරතුර ගිටාරය වාදනය කළ පුද්ගලයෙකු පිලිබදව ඉන්දියාවෙන් වාර්ථාවෙයි. ඇගිලිවල තිබූ ආබාධයක් ඉවත් කිරීමට සැත්කමක් සිදු කොට ඇත මේ සැත්කමට බාජනය වී ඇත්තේ ඉන්දියාවේ ගිටාර් වාදන ශිල්පියෙකු වේ. මෙම සැත්කම කරන අවස්ථාවේදී ඔහු ගිටාරය වාදනය කොට ඇත පසුව වැඩිදුර තොරතුරු සෙවීමේදී අනාවරනය වුයේ මෙම පුද්ගලයා සැත්කම කරා අවස්ථාවේදී ගිටාරය වාදනය කොට ඇත්තේ සැත්කම කිරීමට ඇති තැන් සොයා ගැනීම සදහාය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක