Menu

ඛනිජ තෙල් වාත්තීය සමිති නායකයින් පොලිස් අත් අඩංගුවට!

July 26, 2017

ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති නායකයින් කිහිපදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා මීට සුලු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ ජනපතිවරයා සමග පැවැති සකච්ජාවකින් පසුව එම වෘත්තීය සමිති නායකයින් අත්අඩංගුවට ගත් බවයි

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක