Menu

නෙල්සන් මැන්ඩෙලාගේ චරිතාප්‍රධානය ප්‍රතික්ශේප කරයි

July 26, 2017

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම දකුණු අප්‍රිකාණු නිදහස් සටනට නායකත්වය ලබා දුන් නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිතයේ අවසාන සමය අලාලා රචනා කරන ලද ග්‍රන්ථයක් ප්‍රසිද්ධියට පත් කිරීම පොත් සමාගමක් ප්‍රතික්ශේප කර ඇති පුවතක් වාර්ථා වේ.

පෙන්ගුයින් මුද්‍රන සමාගම එලෙසින් නව ග්‍රන්ථය ප්‍රසිද්ධියට පත් කිරීම ප්‍රතික්ශේප කර ඇත. නෙල්සන් මැන්ඩෙලාගේ දොස්තරවරයා ලෙස කටයුතු කළ විජේරාම් රාම් ලැකන් එම ග්‍රන්ථය රචනා කර ඇතැයි සැලකේ.

මෙම පොත මුද්‍රණය කිරීම ප්‍රතික්ශේප කිරීමට ප්‍රධාන හේතුව වන්නේ නෙල්සන් මැන්ඩෙලාගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු ඇතුලත් කිරීම නිසා පවුලේ අයගේ දැඩි විරෝධය නිසා බව වාර්ථා වෙයි

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක