Menu

නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වාට මහින්දගේ ස්තූතිය

April 20, 2017

මීතොටමුල්ල කුණු කන්ද එම ස්ථානයෙන් ඉවත් කිරීමට 2015 අයවැයෙන් තමා මුදල් වෙන්කර තිබුණු බවත් එය විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා පිළිගත් නිසා හර්ෂට ස්තූති කරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් කුරුණෑගල වැව රවුමේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට අයත් නිවසක පැවැති ජනහමුවකදීයි.

වැඩිපුරම කියැවූ පුවත්