Menu

කුණු කන්දට කඩා වැටීම සම්පූර්ණ වරද මහින්දගේ.- තිලංග

April 20, 2017

කොලොන්නාව මීතොටමුල්ල කුණු කන්දේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් වගකිව යුතු වන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

කුණු කන්දට කඩා වැටීම සම්පූර්ණ වරද මහින්දගේ..- තිලංග

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක