Menu

උතුරු මැද ප‍්‍රධාන ඇමති ශ්‍රේෂ්ඨාධිකරණයට

April 20, 2017

උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි තනතුරේ රාජකාරි ආවරණය කිරිම සදහා සුදුසුකම් නොමැති නිළධාරියෙකු දේශපාලන හිතවත්කම් මත පත් කිරීම සම්බන්ධයෙන් වන නඩුවකට අදාළව උතුරු මැද ප‍්‍රධාන ඇමතිවරයා ඇතුළු පිරිසකට මැයි 24 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

එම පත්කිරීම අභියෝගයට ලක් කරමින් උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප‍්‍රධාන ඉංජිනේරුවරයෙකු ගොනු  කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේ මෙලෙස නියොග කෙරිණ.

පෙත්සම්කාර ප‍්‍රධාන ඉංජිනේරු ලක්ෂ්මන් චන්ද්‍රසිරි මහතා ස්වකීය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ප‍්‍රකාශ කර ඇත්තේ උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි තනතුර හෝ වැඩ බලන සාමාන්‍යාධිකාරි තනතුර දැරීමට වඩාත්ම සුදුසුකම් ඇත්තේ ප‍්‍රධාන ඉංජිනේරුවරයෙකු වන තමන්ට පමණක් බවයි.

උතුරු මැද පලාත් ප‍්‍රධාන ඇමති පේෂල ජයරත්න, උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නීතිඥ විජිත කුමාරසිරි, එහි ප‍්‍රධාන ඉංජිනේරු සී.කේ.ගුනවර්ධන මහත්වරු ඇතුළු

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක