Menu

අබාධ වූ සුපිරි ක‍්‍රිඩකයින් දෙදෙනා සමගින් චැම්පියන්ස් කුසලානයට නම් කළ කැන්ගරු කණ්ඩායම මෙන්න

April 20, 2017

ක‍්‍රිකට් ලෝක කුසලානයට පමණක් දෙවැනි වන චැම්පියන්ස් කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ සංචිතය ප‍්‍රකාශයට පත් කොට තිබෙනවා

පාදයේ අබාධයකට ලක්වූ මිචෙල් ස්ටාර්ක් සහ අයි පී එල් තරගාවලියේදි උරහිසේ අබාධයකට ලක්වූ ප‍්‍රවේගකාරී පිතිකරු ක‍්‍රිස් ලින්  මෙම සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්

ඔස්ටේ‍්‍රලියානු සංචිතය පහතින්-

Steve Smith (c), David Warner (vc), Pat Cummins, Aaron Finch, John Hastings, Josh Hazlewood, Travis Head, Moises Henriques, Chris Lynn, Glenn Maxwell, James Pattinson, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, Adam Zampa

වැඩිපුරම කියැවූ පුවත්