Menu

වෛද්‍යවරුන්ගෙන් අගමැතිට ලිපියක්

July 17, 2017

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇමතිවරයාගේ වගකීම් විරහිත ක‍්‍රියාකාරීත්වය පිළිබද කරුණු දක්වමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර ඇති බව වාර්තා වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අග‍්‍රාමාතය සම්බන්ධීකාරක කණ්ඩායම අතර විශේෂ හමුවක් ඊයේ (16) පැවැත්වු අතර එහිදී මෙම ලිපිය බාර දුන් බවට වැඩිදුරටත් වාර්තා වෙයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක