Menu

‘තවත් ආණ්ඩුවේ ඉන්න සූදානම් නෑ’ – නිමල් ලන්සා(VIDEO)

July 17, 2017

ජාතික ආණ්ඩුවට එක් වූයේ වසර දෙකකට බවත් තව දුරටත් එහි කටයුතු කිරීමට සූදානම් නැති බවත් නියෝජ්‍ය ඇමති නිමල් ලන්සා පවසයි.

හිරු රූපවාහිනිය හා අදහස් පල කරමින් ඔහු මේ අදහස් පල කලේය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක