Menu

නිරෝෂන් පොරොන්දුව රකියි.. මිනිසුන්ට අමතකව ගිය මනුස්සකම මතක් කර දෙයි(PHOTO)

July 17, 2017

පසුගියදා ගංවතුර නිසා තමන්ගේ නිවස ඇතුලු සියලු දේ අහිමි වු මුලටියන දිද්දෙණිපොත ප‍්‍රදේශයේ  පවුලකට පොරොන්දු වූ පරිදිම අලුතින් නිවසක් සකස්කර එම නිවස භාරදීමේ කටයුතු මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා අතින් අද(17) සිදු කෙරුණා.

එම අවස්ථාවට ප‍්‍රදේශ වාසීන් රැසක් සහභාගී වී සිටි අතර ඒ අවස්ථාව පිළිබදව මන්ත‍්‍රීවරයා තම ෆේසුබුක් ගිණුමේ සටහන් කර තිබු අයුරු..

මිනිස්සුන්ගේ ජීවිත වගේම තමා සතු බොහෝ දේ අහිමි කල ගං වතුර ගලල මාස දෙකකට ආසන්නයි. දැන් ගොඩාක් දෙනෙක්ට මේ මහා විපත අමතක වෙල…

Posted by Niroshan Premarathne on Monday, July 17, 2017

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක