Menu

වසරේ කාන්තාව තලතා

July 17, 2017

පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැති Top 50 professional & career women Awards Sri Lanka – 2017 සම්මාන උළෙලේ දී වසරේ කාන්තාව (Woman of the year) ලෙස අමාත්‍යවරියට සම්මානය හිමිව තිබේ.

විශේෂයෙන්ම විදෙස් ගත ශ්‍රමිකයන් වෙනුවෙන් සිදුකළ සේවාවන් හා දේශපාලනික වශයෙන් ඇය ලබා ගත් ජයග්‍රහණයන් වෙනුවෙන් IFC (International Finance Cooperating) හා Women in Management ආයතන විසින් මෙම සම්මානය පිරිනමා තිබේ.

Image may contain: 7 people, people smiling, people standing

වැඩිපුරම කියැවූ පුවත්