Menu

රංගන හේරත්, අනිල් කුම්බ්ලේ පසුකරමින් වාර්තා පොත් අලුත් කරයි

July 17, 2017

ටෙස්ට් තරගයකදී වැඩිම වතාවක් කඩුලු 10ක් ලබාගත් ක‍්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයට පත්වීමට රංගන හේරත් අද සමත්වුනා.

ඒ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී හා දෙවන ඉනිමේදි කඩුලු 05 බැගින් බිද දමමින්

රංගන හේරත් තරග 81කදී අවස්ථා 08කදී කඩුලු 10 සීමාව පසුකර ඇති අතර තරග 133කදී අවස්ථා 22ක් එම සීමාව පසුකල මුත්තයියා මුරලිදරන් එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවනවා

 

වැඩිපුරම කියැවූ පුවත්