Menu

“කී‍්‍රඩකයින් හතර දෙනෙකු මාරු කරලා..ජේ්‍යෂ්ඨ ක‍්‍රීඩකයෙක් සිගරට් හතලිහක් බීලා”…. 2011 අවසන් තරගයේ සිදු වු ආන්දෝලනාත්මක දේ

July 17, 2017

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේ අවසන් මොහොතේ සැකකටයුතු සිදුවීම් කිහිපයක් සිදුවූ බව ඒවනවිට ක්‍රීඩා අමාත්‍යවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

තරගයට පෙර දින ක‍්‍රිකට් බළදාරීන් සහ තේරීම් කමිටුව නොදැනුවත්වම ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයින් සිව්දෙනෙකු වෙනස් කළ බවත් ජේ්‍යෂ්ට ක‍්‍රීඩකයකු තම කාමරයේ දුම්වැලි හතලිස් ගණනක් පානය කර තිබූ බවට වාර්තාවක් ලැබුණු බවද මන්ත‍්‍රීවරයා පවසා සිටියා.

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය පිළිබඳව ද පරීක්ෂණ කළ යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග ද පසුගිය දා සඳහන් කර තිබුණා.

මහින්දානන්ද අලුත්ගමගේ නෙත් ස්පෝර්ට්ස්මන් සමග කළ සාකච්ජාව මෙතැනින්

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක