Menu

ජනතාවට පොරොන්දුවක්:වසර අවසාන වීමට ප‍්‍රථම මහින්දගේ ආණ්ඩුවක් (VIDEO)

July 17, 2017

මෙම වසර අවසාන වීමට ප‍්‍රථම මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවක් බිහිවීමට අවස්ථාව ලබා හැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි

ඒ ගැන ජනතාවට පොරොන්දු විය හැකි බවද මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් පැවසූවා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක