Menu

ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ දිස්ත්‍රික් නියෝජිත හමුවට අති විශාල සහභාගීත්වයක්(PHOTO)

July 16, 2017

ශ්‍රීලංකා පොදුජන පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානය වන ශ්‍රීලංකා පොදුජන කාන්තා පෙරමුණ ස්ථාපිත කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය අද(16) කොච්චිකඩේ ප්‍රදේශයේ ප්‍රධාන හෝටලයකදී පැවැත්වුණා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මම සම්මන්ත්‍රණයට මැතිවරණ කොට්ඨාස මට්ටමින් නියෝජිතවරියන් සහභාගී උණා.දිවයිනේ සෑම ග්‍රාමසේවා වසමක් තුලම ශ්‍රීලංකා පොදුජන කාන්තා පෙරමුණේ ශාඛා පිහිටුවා ඒ ඔස්සේ මෙරට දැවැන්තම කාන්තා දේශපාලන ව්‍යාපාරය ගොඩනගන බවයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කලේ.සම්මන්ත්‍රණයට විශාල පිරිසක් සහභාගීවී සිටීම විශේෂත්වයක්

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක