Menu

සිම්බාබ්වේ මුල් පෙළ පිතිකරුවන් රංගනගේ හා ඩිල්රුවන්ගේ දග පන්දුවෙන් අසරණ වුණු හැටි(UPDATE/VIDEO)

July 16, 2017

පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක‍්‍රීඩා කරන සිම්බාබ්වෙ කණ්ඩායම  කඩුලු 4ක් දැවී ලකුණු 23ක් ලබා අසීරු තත්වයේ පසුවෙයි.

සිම්බාබ්වේ මුල් පෙළ පිතිකරුවන් අසරණ කළ රංගන හේරත් සිම්බාබ්වේ කණ්ඩායමේ  කඩුලු 03ක් ලබා ගැනීමට  සමත් වු අතර දිල්රුවන් පෙරේරා එක් කඩුල්ලක් දවා ගත්තා .

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම ශ‍්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 33ක් ඉදිරියෙන් සිටි.

දග පන්දුවෙන් රංගන හා ඩිල්රුවන් සිම්බාබ්වේ කණ්ඩායම අසරණ කරයි (තවත් විඩියෝ බලන්න page එකට ලයික් එකක් දාල සෙට් වෙමු)

Posted by Sri Lanka Cricket Live on Sunday, July 16, 2017

 

 

*************************************

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟයේ අද (16) තුන්වන දිනයයි.

ඊයේ දිනය නිමා වන විට කඩුලු 07කට ලකුණු 293ක් ලබා සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය ප‍්‍රථම ඉනිම වෙනුවෙන් සියල්ල දැවී ලකුණු 346ක් ලබාගත්තා

ඒ අනුව ශ්‍රී ලංකා පිල සිම්බාබ්වේට වඩා ලකුණු 10 ක් පසුපසින් සිටී.

එහිදී අසේල ගුණරත්න හුදකලා සටනක නිරත වෙමින් ලකුණු 45ක් ලබා ගත් අතර රංගන හේරත් ලකුණු 22ක් ලබාගත්තා

සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 356 ක් රැස් කළා.

කේ‍්‍රග් අර්වින් එහිදී ලකුණු 160 ක් ලබාගත් අතර, රංගන හේරත් ලකුණු 116කට කඩුලු 5 ක් බිඳ හෙලුවා.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක