Menu

‘යන ගාන 18 නෙමෙයි… 41කම වෙයි .. නිකම් පංපෝරි ගහන්න එපා (VIDEO)

July 16, 2017

එජාප මහලේකම් කබීර් හෂිම් තනිව යූඑන් පී ආණ්ඩුවක් පිහිටුවීමට සුදානම් වන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත්වන ප‍්‍රමාණය 18ක් නොවන බවත් එය 41ක් විය හැකි බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි

ඇමතිවරයා මේ බව පැවසුවේ එජාප මහලේකම් කබීර් හෂීම් මහතා තනිව යුඑන්පී ආණ්ඩුවක් පිහිටුවීමට ඉතා පහසු දෙයක් යැයි කළ ප‍්‍රකාශය සම්බන්ධයෙනි

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක