Menu

විස්තර විචාරකයින් පවා මවිත කළ ඩිල්රුවන් දවා ගැනීමට සිම්බාබ්වේ ක‍්‍රිඩකයින් කළ සුපිරි වික‍්‍රමය(VIDEO)

July 15, 2017

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේදී  ලකුණු 33 ලබාගෙන සිටි ඩිල්රුවන් පෙරේරා දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට මුසකන්දා සමත් වු අතර එහිදී ඔහු දැක්වු සුපිරි පන්දු රැකීම විස්තර විචාරකයින්ගේ පවා පැසසුමට ලක්වුනා.

එම අවස්ථාව පහතින්

මෙන්න සුපිරි ෆිල්ඩින්.. අපේ උනු මෙහෙම කරනවා දකින්නත් ආසයි (තවත් විඩියෝ බලන්න page එකට ලයික් එකක් දාල සෙට් වෙමු)

Posted by Sri Lanka Cricket Live on Saturday, July 15, 2017

වැඩිපුරම කියැවූ පුවත්