Menu

ආණ්ඩුවෙන් තවත් වෙනසක්.. 2018 දින දර්ශන ගැසට් එක පිස්සු විකාරයක්.. වෙසක් දිනය බක් මාසයට හරවයි. පොසොන් පොහොය මැයි මාසයට දමයි..(VIDEO)

July 15, 2017

2018 වසර සදහා රජෙයේ නිවාඩු දිනයන් ප‍්‍රකාශයට පත් කර ඇති ගැසට් පත‍්‍රයේ සාමාන්‍යයෙන් පැවැති පොහෝ දින වෙනස් කිරීමට රජය කටයුතු කර ඇති බව පා.ම සිසිර ජයකොඩි මහතා පවසනවා

කොළඹ ඊයේ(14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කලා.

වැඩිපුරම කියැවූ පුවත්