Menu

මංගලාරාම විහාරයේ ලේකම්වරයාට මුස්ලිම් සංවිධානයකින් දැඩි ප‍්‍රහාරයක්..කැලයකට ගෙනගොස් අතපය කඩයි(VIDEO)

July 12, 2017

මඩකලපුව මංගලාරාම විහාරස්ථානය ලේකම්වරයාට මුස්ලිම් සංවිධානයක් පහරදී ඇති බව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරථන හිමි පවසනවා

ලේකම්වරයාට අතපය කැඩෙනකම් පහරදී ඇති බවත් මේ වන තෙක් මඩකලපුව පොලිසිය ඒ සදහා නීතිමය පියවරක් ගෙන නොමැති බවත් සමාජජාලා වෙත වීඩියෝවක් නිකුත් කරමින් සුමනරතන හිමියන් පවසයි.

මඩකලපුව මංගලාරාමයට ප්‍රහාරයක්

Posted by Ampitye Sumanarathana Thero on Wednesday, July 12, 2017

වැඩිපුරම කියැවූ පුවත්