Menu

පිතකරුගේ පහර පන්දුයවන්නාගේ හිසේ වදියි.. ක‍්‍රීඩකයෝ සියල්ල කම්පා වෙයි(VIDEO)

July 9, 2017

එංගලන්තේ ප්‍රාන්ත කණ්ඩායම් අතර මේ දිනවල පැවැත්වෙන T20 තරගාවලියේ භයානකම සිදුවීම ඊයේ සිදුවුණා.

ඊයේ පැවති තරගයකදී පිතිකරු විසින් එල්ල කළ පහරකින් පන්දුව හිසේ වැදීමෙන් ක්‍රීඩකයෙක් රෝහල් ගත කළා.

එම ක්‍රීඩකයාට පන්දු හිසේ වැදුන වෙලාවේ පිතිකරුවා දැඩි කම්පනයකට පත් වූ අතර පන්දු රකිමින් සිටි සෑම ක්‍රීඩකයෙක්ගේම නෙත් කඳුලින් තෙත් වුණා.

නමුත් පන්දු හිසේ වැදුන ක්‍රීඩකයා මේ වන විට සුව තත්ත්වයේ පසු වෙනවා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක