Menu

ප‍්‍රදේශ රැසකට විදුලිය ඇණහිටී

July 9, 2017

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට  විදුලිය ඇණහිට තිබෙනවා.

විදුලි බල මණ්ඩලය සඳහන් කළේ  බියගම – පන්නිපිටිය විදුලි සම්ප්‍රේක්ෂණ මධ්‍යස්ථානයේ  ඇතිවූ බිඳවැටීමක් මීට හේතුවී ඇති බවයි.

මේ හේතුවෙන් පානදුර,හොරණ,මතුගම ,ගාල්ල සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල විදුලිය ඇණහිට තිබෙනවා,

වැඩිපුරම කියැවූ පුවත්