Menu

පිටදුවේ සිරිදම්ම හිමි ලෝකයේම ඉතිහාසය වෙනස් කරයි

April 19, 2017

සංගීත වීඩියෝවක සිටින මෙලොව පළමු රහතන් වහන්සේ තමන් වහන්සේ බව නැදිමාල ශ‍්‍රී සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියෝ පවසති.

උන් වහන්සේ මේ අදහස් පල කරන ලද්දේ ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ ‘වස්සානේ සිහිනය’ සංගීත වීඩියෝවේ කොටසක උන් වහන්සේගේ දර්ශණයක්ද තිබීම ගැන අදහස් පල කරමිනි.

රහතන් වහන්සේ නමක් Music Video එකක ඉන්න පළවෙනි වතාව කියාසමන්ත භද්‍ර රහතන් වහන්සේ කියයි.වස්සානේ හීනේ Music Video එක මේ මාසේ 20 වෙනි බ්‍රහස්පතින්දා හරියටම හවස 3ට IRAJ YouTube Channel එකේ එලිදක්වයි.www.youtube.com/irajproductions

Posted by IRAJ on Tuesday, April 18, 2017

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක