Menu

නදීමාල් – කාවින්ද්‍යා එකම වේදිකාවක.. ‘Rhythm of Next Genaration’

July 7, 2017

ධර්මරාජ වීද්‍යාලීය 98වන කණ්ඩායම ඉදිරිපත් කරන ‘Rhythm of Next Genaration’ ප‍්‍රසංගය මෙම මස 15වැනිද එම විද්‍යාලීය ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

නදීමාල් පෙරේරා, කාවින්ද්‍යා අධිකාරි ඇතුලු යෞවන ගායකයින් මෙම ප‍්‍රසංගයට ගායනයෙන් දායකත්වය සපයයි

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක