Menu

“රටම භිතීයට පත්කල ISIS පුවත ගැන පරීක්ෂණයක්” ..අගමැති පාර්ලිමේන්තුවේදී කියයි (VIDEO)

July 5, 2017

ලංකාවේ ඇමරිකන් තානාපති කාර්යාලයට අයි එස් අයි එස් සංවිධානයක් පහරදීමේ සැලසුමක් පිළිබදව ඉරිදා පුවත්පතක් වාර්තා කර තිබු අතර එම පුවත සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් විමසූ පැනයකට පිළතුරු දෙමින් අගමැති වරයා මේ බව පවසා සිටි අතර එසේ අනතුරක් පවතීනම් අවශ්‍ය පියවරගන්නා ලෙසට ආරක්ෂක අංශ වෙතින් ඉල්ලාසිටින බවද අගමැතිවරයා පවසා සිටියා.

වැඩිපුරම කියැවූ පුවත්