Menu

ප‍්‍රංශයේ ඉස්ලාම් පල්ලියක් අසල වෙඩි වරුසාවක්

July 4, 2017

පසුගිය සතියේදී ලන්ඩනයේ ඉස්ලාම් පල්ලියකට පහරදි ඉන් එක් පුද්ගලයකු මිය යෑමත් සමඟ යුරෝපීය සංගමයේ තවත් ප්‍රබල රටක්වන ප්‍රංශයේ ඉස්ලාම් පල්ලියක් අසල ඉරිදා වෙඩි තැබීමකින් 8 දෙනෙකුට තුවල සිදු වී ඇති බැව් විදේශ මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට යුරෝපය පුරා මුස්ලිම්වරුන්ට මුල් කරගෙන පහරදීම් වෙඩි තැබීම් මෙන්ම ඉස්ලාම් පල්ලිවලට පහරදීම් වල වැඩි වර්ධනයක් පෙන්නුම් කරයි.

ඊට ප්‍රධාන හේතුව යුරෝපා රරටවලට සංක්‍රමණ වූ ඉස්ලාමීය ජාතිකයින් විසින් එම රටවල් තුල සිදු කරන අන්තවාදී ක්‍රියාකාරකම්ය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක