Menu

අන්තර්ජාලය කැළඹූ නාමල්ගේ පෙම්වතියගේ යැයි කියන ජායාරූප වල ඇත්ත හෙළිවෙයි

April 18, 2017

නාමල් රාජපක්ෂ තම පෙම්වතිය සමග අලුත් අවුරුදු සැමරූ බව කියන ජායාරූප පෙළක් අන්තර්ජාලය මාධ්‍ය වාර්තා කර තිබූ අතර අප වෙබ් අවවිය විසින්ද එම පුවත වාර්තා කරන ලදී.

එහෙත් නාමල් රාජපක්ෂ මාධ්‍ය ඒකකය විසින් එම පුවත අසත්‍ය පුවතක් බව ෆේස්බුක් සටහනක් මගින් තහවුරු කර ඇත.

එම ෆේස්බුක් සටහන පහතින්.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක