Menu

මැතිව්ස් පිත්තෙන් අසාර්ථක වෙයි

April 17, 2017

අයි.පී.එල් 2017 තරගාවලියේ 18වන තරගය ලෙස Delhi Daredevilsකණ්ඩායම හා Kolkata Knight Riders කණ්ඩායම අතර තරගය මේ වන විට දිල්ලි ක‍්‍රීඩාපිටියේදී පැවැත්වෙයි .

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම සිය පන්දුවාර 20තුළ කඩුලු 7ක් දැවී ලකුණු 168ක් ලබා ගත්තා

එහිදී මෙවර අයිපීඑල් තරගාවලියේ පළමු තරගයට  සහභාගී වූ ඇන්ජලෝ මැතිව්ස්ට ලබා ගත හැකි වූයේ පන්දු 04කදි එක් ලකුණක් පමණි

වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ රිෂාබ් පන්ත් පන්දු 16කදී ලකුණු 38ක් රැුස් කළා

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක